කටින් බතල හිටවන්න එපා, පොහොර ගැටළුව විසඳන්න – නාමල් කරුණාරත්න (සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ප්‍රධාන සංවිධායක)
https://www.youtube.com/watch?v=VANDAyB8Ebw
https://www.youtube.com/watch?v=VANDAyB8Ebw
බෙයටා ඇකර්මන් විසින් රචිත “ඉසබෙලා ගොත ගැසු කුමරිගේ කතාව” සරසවි ප්‍රකාශනයක් ලෙස 2018 දී කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා දෙපාර්තමේන්තුවේ, මහාචාර්ය සුභාංගි මාධවිකා කමලලෝචනා හේරත් විසින් පරිවර්තනය කරනු ලැබීය. උපදේශනාත්මක ළමා කතාවක් වන මෙම කෘතිය පිළිබදව…
මහරගම පොලිසියේ අපරාධ අංශය විසින් ගංජා පැකැට්ටුවකට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට හෙරොයින් නඩුවක් මහාධිකරණයේ පවරා ඔහුගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි අයිතියට වාර්තා විය. මහරගම, දුම්රිය පටුමඟ පදිංචි ගංජා සම්බන්ධයෙන් නම් දරා ඇති කුමාර නැමැති පුද්ගලයෙකු…
සභාවාරයක් තුලදී තමන්ට ලිංගික හිංසනයක් සිදුවන ආකාරයෙන් ප්‍රකාශයක් නිකුත් කිරිමට එරෙහිව මිහින්තලය පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයට ඉදිරිපත්කල පැමිණිල්ල විභාගයට ගිය අවස්ථාවේ පොලිස්ථානයට පැමිණි මන්ත්‍රීවරුන් පිරිසක් පොලිස්ථානය තුලදී අංග චලනය කරමින් තමන්ගේ හා සාක්ෂිකරුගේ බෙල්ල…
https://www.youtube.com/watch?v=G7knw42D6Ks
නවසීලන්තයේ දින 24කට පසු ප්‍රථම වතාවට කොවිඩ් 19 ආසාදිතයන් දෙදෙනකු සොයාගෙන ඇත. බ්‍රිතාන්‍යයේ සිට විශේෂ අවසර ඇතිව තම මවුපියන්ගේ අවමංගල කටයුතු සඳහා සහභාගී වීමට පැමිණි එකම පවුලේ සහෝදරියන් දෙදෙනකුට මෙසේ කොරෝනා ආසාදනයට වී ඇති බව…
ජනාධිපතිතුමා ඊයේ මහ බැංකුවේ නිලධාරීන්ව ඉදිරියේ තියාගෙන දෙහි කැපුවේය. සමහරු එය නායකයෙකුගේ කෙලින් ගතියක් ලෙස පැසසූ අතර තවත් අයෙක් නායකයාගේ නොහැකියාව නිලධාරීන් පිටින් යැවූ බවට ආඩපාලි කීහ. මෙම දූෂිත, අකාර්යක්ෂම සිස්ටම් එකේ මහ බැංකුවද හරස්කඩකි.…
ආණ්ඩුව විදිහට අපි විශාල මුදලක් අච්චු ගසා ඇති බවට විපක්ෂය චෝදනා කර සිටි නමුත් කිසිදු ආකාරයේ මුදල් නෝට්ටු අච්චු ගැසීමක් සිදුව නොමැති බව හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. ගිය සතියේ හර්ෂ ද සිල්වා මහතා…
කොළඹ ජාතික රෝහලේ සේවකයින්ට වැටුප් ගෙවීමට තිබු රුපියල් ලක්ෂ 78 කට ආසන්න මුදලක් කොල්ල කා පලා යමින් සිටි වෛද්‍යවරයා අත්අඩංගුවට ගත් රාජ්‍ය බුද්ධි අංශයේ ආධුනික පොලිස් කොස්තාපල් ( 93666 ) අලහප්පෙරුම ආරච්චිලාගේ සිතුම් දුලීක යොමාල්…
මහ බැංකුවේ “හොරකම්” සදහා ලබාදුන් සහාය තමන් ඉල්ලන “සාධාරණ දෙයක්” වෙනුවෙන් සිදු කළ නොහැක්කේ මන්දැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහ බැංකු ප්‍රධානීන් සමග ඊයේ (16) අඟහරුවාදා පැවැති සාකච්ඡාවකදී දැඩි ස්වරයෙන් විමසා සිටියේ ආර්ථිකය යහපත් අතට හැරවීමට…
https://www.youtube.com/watch?v=THvVhKN5WN8
https://www.youtube.com/watch?v=6f2wHWAD4k4
ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියකගේ ලැප්ටොප් පරිගණකය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගෙන යාම සමග එහි ඇති පුද්ගලයන්ගේ තොරතුරු ඇතුළු දත්ත අනිසි ලෙස යොදා ගනු ඇති බවට බිය පලවී තිබේ. නිව්යෝර්ක් ටයිම්ස් මාධ්‍යවේදිනියක මෙන්ම හිටපු සන්ඩේ ඔබ්සර්වර්…
සීසර්ලාට වාහන සීස් කිරීමට නොහැකි බව ජනාධිපතිවරයා පැවසුයේ සම්ප්‍රපලාඵ බවත් ජනාධිපතිවරයා නියෝග දුන්නේ සීසර්වරුන්ට බවත් දැන් ඔවුන්ගේ රැකියා අහිමි වීම මත කන්න බලන් සිටිනවා යැයි මහජන අයිතීන් සුරැකීමේ කමිටුවේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පවසයි.…
ශ්‍රී ලංකාවේ ප්‍රජාත්‍රන්තවාදි යාන්ත්‍රණයන් දේශපාලනීකරණයෙන් සහ මිලිටරීකරණයෙන් තොරව කාර්යක්ෂමව කටයුතු කිරීමට ඉඩ සැලස්විය යුතු බවත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලනය සහ සිවිල් ක්‍රියාකාරකම් මිලිටරීකරණය වීම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට කිසිසේත් යහපත් නොවන බවද සිවිල් සංවිධාන පවසයි. ජනාධිපති කාර්ය…
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝර්ජියා ප්‍රාන්තයේ ඇට්ලැන්ටා නුවර දී පොලිසිය කළ වෙඩි තැබීමකින් තවත් කළු ජාතික තරුණයකුට ජීවිතය අහිමි විය. එම වෙඩි තැබීමට අදාළ විඩියෝ පට ප්‍රසිද්ධියට පත්වීමත් ඒ සමඟ එල්ල වූ දැඩි මහජන විරෝධයත් නිසා…
පසුගිය දිනෙක ඇල්පිටිය ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට පැමිණි පොලීසිය විසින් අදාළ පුද්ගලයා නිවසේ නොසිටීම නිසා ඔහුගේ පුතාව අත්අඩංගුවට ගනු ලබන්නේය. නිවසේ CCTV කැමරා වල පටිගත වූ එම සිද්ධිය මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් කිරීමත් සමග…
කෝවිඩ් -19 වෛරසය වේගයෙන්ම පැතිරෙන දකුණු ආසියානු රටවල් අතරින් පළමු ස්ථානයටත්, කෝවිඩ් රෝගීන් වැඩිම ප්‍රමාණයක් වාර්තාවී ඇති ලෝකයේ හතරවැනි රට බවටත් අසල්වැසි ඉන්දියාව පත්වී තිබේ. මේ වන විට දිනකට රෝගීන් දස දහස ඉක්මවු ප්‍රමාණයක් ඉන්දියාව…
https://www.youtube.com/watch?v=8_Qi3kAlHb4
https://www.youtube.com/watch?v=TOywWZHS6W8
කොවිඩ් 19 වසංගතය හමුවේ සිය යුතුකම ඉටු කළ බස්නාහිර පළාතේ වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්යමණ්ඩලයට ලැබිය යුතු දීමනා ගෙවීම පැහැර ඇති බවට චෝදනා කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ගක් ආරම්භ…
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ලක්දරු දිරිය පදනම විසින් සංවිධානය කරනු ලැබූ පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් වාර්ෂිකව විශ්ව විද්‍යාල සදහා තේරී පත්වන දරුවන් ඇගයීම හා තිළිණ පිරිණැමීමේ උළෙලක් පොලොන්නරුව දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ නිලධාරීන් විසින් ඊයේ(15) පෙරවරුවේ අත්හිටවනු…
බන්ධනාගාර තුල සිදුවන රැඳවියන්ගේ ඝාතන ගැන කථා කරද්දී ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ මහර බන්ධනාගාරයේන්ය. ඒ කඩවත, ඉහළ කරගහමුල පදිංචිව සිටි එම්. එච්. ඒ. කාවින්ද තිසේරා නම් විසි හත් හැවිරිදි තරුණයාගේ මරණයයි. සොරකමක් සම්බන්ධයෙන් අප්‍රේල් මස…
කොවිඩ් - 19 වසංගත තත්වය තුළ මැතිවරණ පැවැත්වීම සම්බන්ධව නිකුත් කළ මාර්ගෝපදේශ නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ පනත යටතේ ගැසට් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටියි. මේ සම්බන්ධව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා…
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මින්නේරිය පටපිළිකන්ද ස්වභාවික රක්ෂිතයේ පිහිටි සංචාරක හෝටලය ශ්‍රී ලංකා යුධ හමුදාපතිවරයාට පවරා දීමට ඉහළ පෙළේ ලිපිලේඛන හුවමාරු වෙමින් පවතින බවත් එසේ පවරා දෙනු ලැබුවහොත් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීමේ වරද පමණක් නොව පරිසර…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes