සංරක්ෂණයෙන් තොර වූ යතාර්ථවාදී සංවර්ධනයක් නොමැත – සජීව චාමිකර (පරිසරවේදී)
https://youtu.be/vuTzaGFkV1o
https://youtu.be/vuTzaGFkV1o
දේශපාලන පක්ෂ යනු රාජ්‍යය සහ ජනතාව අතර සිටිමින් එම අන්ත දෙක අතර පැවතීය හැකි සබඳතාවේ ස්වරුපය පරිවර්තනය කරන ආයතනයි. විශේෂයෙන්ම වාමාංශික පක්ෂවල භූමිකාව වන්නේ ජනතාව තුළ පවත්නා රාජ්‍යයේ ස්වරූපය පිළිබඳව ගැඹුරු විවේචණාත්මක සවිඥානයක් වර්ධනය කිරීමයි.…
මාතලේ, නා උල, කොන්ගහවෙල පිහිටි ප්‍රසිද්ධ නාමයක් සහිත ඇඟලුම් කම්හලක් වසා දමා ඇති බව ඊයේ (09) දින දැන ගන්නට ලැබුණි. එහි පාලනාධිකාරිය පවසන අයුරින් නම් ඒ වසා ඇත්තේ සති දෙකක කාලයකටය. ඒ ඔවුන්ට අවශ්‍ය විදේශීය…
තමිල් මක්කල් විඩුතලෙයි පුලිගල් හෙවත් TMVP පක්ෂයේ හිටපු නායක ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයියන්ට හෙට (12) මහනුවර, දළදා මාලිගාවේ මඟුල් මඩුවේදී පැවැත්වෙන නව රජයේ කැබිනට් මණ්ඩලයේ සමාරම්භක උත්සවයට සහභාගී වන ලෙස ආරාධනා කර තිබේ. මඩකපුව දිස්ත්‍රික්කයට…
පිලිප් දිසානායක - රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක ඔබේ සංවිධානය වැඩකරන ක්ෂේත්‍ර පැහැදිලි කළොත්... ලංකාවේ සිදුවන වධහිංසා, නීති විරෝධී අතුරුදහන් කිරීම් හා නීති විරෝධී ඝාතන වලට එරෙහිව අපි මානව හිමිකම් සංවිධානයක් ලෙස…
රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි. රනිල් වික්‍රමසිංහ මහතා වර්ෂ 1994 සිට එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු…
ඒ 2013 වසරයි. දරුවන් අතුරුදහන්වූ උතුරේ මව්පියන් සමග ඒක්ව සංවිධානය කල මානව හිමිකම් සැමරුම කොළඹ දී පැවැත්වීමට කිසිදු ස්ථානයක් ලබා ගත හැකි ලෙස අපව ප්‍රතික්ෂේප වෙත්දී ඒ සඳහා ඉඩ විවර වුයේ එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත…
පහුගිය සති කිහිපය පුරා රටේ අවධානය යොමු වුයේ ප්‍රසිද්ධ රූපවාහීනී නාලිකාවක් විසින් සංවිධානය කරන කරන රියැලිටි වැඩසටහන් රැසකදී එහි පසුතල නිර්මාණ ශිල්පියා අතින් කුඩා දරුවන් රැසක් අපයෝජනය වීමේ සිදුවීම කෙරෙහිය. විටෙක පෞද්ගලික උපකාරක ගුරුවරයෙකු ලෙසින්ද…
2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් නැවත වතාවක් තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලයක් හිමි ආණ්ඩුවක් බලයට පත් වී තිබේ. මින් පෙර ඉතිහාසයේ මෙසේ තුනෙන් දෙකේ බලයක් ලැබුණු අවස්ථා වන්නේ 1956, 1970 සහ 1977 යි. 1970 දී තුනෙන් දෙකේ බලයක්…
පසුගිය සතිය තුළ කොරෝනා වසංගත තත්ත්වයේ විශාල වර්ධනයක් පෙන්නුම් කරනු ලැබූ අතර, මේ වන විට ලොව පුරා කොරෝනා වෛරසය ආසාදනය වූ ප්‍රමාණය කෝටි දෙක ඉක්මවා තිබේ. අද ඒම ප්‍රමාණය වාර්තා වුයේ 20,023,500ක් ලෙසය. ඉන් මිලියන…
මැතිවරණය අවසන් විය. වත්මන් ජනාධිපති වරයා ඇතුලු පොදුජන පෙරමුණ ඉල්ලු තුනෙන් දෙකේ බලය ඔහුට ලබා ගැනීමට හැකි වු අතර, අවශ්‍ය නම් දැන් ඔවුන්ට අනෙකුත් මුස්ලිම් හා දමිල පක්ෂයන්ගේ සහායෙන් හයෙන් පහක බලයක් වුවද මෙම පාර්ලිමේන්තුව…
මෙවර පැවති 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය ඉතිහාසගත වූ මැතිවරණයකි. ඒ එක්සත් ජාතික පක්ෂය කිසිවෙකු නොසිතූ ලෙස අන්ත පරාජයකට පත් වීමයි. එමෙන්ම පළමු අවස්ථාවෙන්ම දියවන්නාවට තරඟ කළ අපෙක්ෂක අපෙක්ෂිකාවන් රැසකට විශාල මනාප සංඛ්‍යාවකින් ඉන් එගොඩ යන්නට…
සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර පොකුරු ගැසී ගොස් ලබා ගෙන ඇති ජයග්‍රහණයට වඩා තනි පක්ෂයක් ලෙස පාර්ලිමේනතුවට තේරී පත් වු ආසන තුන හොඳටම ප්‍රමාණවත් බව ජාතික ජන බලවේගයේ ජයතිලක කම්මැල්වීර මහතා පවසයි. දුෂණ, වංචා, අපරාධ වලට සම්බන්ධ…
මෙම ලිපිය පළවන විට මහ මැතිවරණ ප්‍රතිඵල නිකුත්වී තිබෙනු ඇත. කුමන පක්ෂයක් ජය ගත්තද ඔවුන්ට රටේ ආර්ථිකය සම්බන්ධ බරපතල ගැටලුවකට මුහුණ දීමට සිදුවෙයි. අප මුහුණදෙන ආර්ථික ගැටලුවට නිදහසෙන් පසු මෙරට පාලනය කළ සියලුම දේශපාලන පක්ෂද…
https://youtu.be/-ZDAv9QkZLo
2020 මහ මැතිවරණය ඉතාමත් සුවිශේෂී වන්නේ ගෝලීය කොවිඩ් 19 වසංගත තත්ත්වය යටතේත් 70% කට වඩා වැඩි ඡන්ද දායකයින් ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශ කිරීම නිසා පමණක්ම නොව පැරණිතම හා ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම විශාල පසුබෑමකට ලක්වීමත් ප්‍රධාන…
එස් එෆ් ලොක්කට අනුරාධපුරේ දී වෙඩි තියපු එක ගැන, සමාජයේ කතා ගොඩක් පැළවී ඇත. ඒ සිද්ධිය, ඒ වෙලාවේ 10 දෙනෙක් දැක්කේ නම්, එම සිද්ධිය ගැන කතන්දර 10ක් අඩුම තිබෙන්නට පුලුවන්. මෙහෙම බැලුවහම 'ඇත්ත' නැත්තං 'සත්‍ය'…
හිටපු ආමාත්‍ය වරයෙකු වූ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මැතිවරණ ජයග්‍රහණය සැමරීම සදහා අද (07) දින තංගල්ල කාල්ටන් නිවසට පැමිණි අතර ඔහු එහිදී හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග සුහද පිළිසඳරකද යෙදිනි. හිටපු අමාත්‍ය වරුන්…
හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමෙන් වළකාලන නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (07) වන දින ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරනු ලැබීය. පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන…
රටේ ජනතාව ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට බහුතර බලයක් ලබාදී තිබෙන්නේ ජනතා සුබ සිද්ධිය සහ රටේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා යැයි මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් පවසති. විපක්ෂ නායක ධූරය හිමිවන සජිත් ප්‍රේමදාස මහතාට ද…
මෙවර මහ මැතිවරණය ජයග්‍රහණය ලැබූ පාර්ශවයන් වෙත විශාල වගකීමක් පැවරී ඇතැයි අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් පවසති. පසුගිය ආණ්ඩු සමයේදී පාලන දෙකක් ක්‍රියාත්මක වුණු නිසා රටට යහපතක්වූ බවට සතුටු විය නොහැකි යැයි ශ්‍රී…
2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රිකකයේ මන්ත්‍රී ආසන නමයෙන් මන්ත්‍රී ආසන හතක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගනිද්දී පසුගිය පාර්ලිමේන්තුවේ සිටි පක්ෂ විපක්ෂ ප්‍රබලයන් කිහිප දෙනෙකුට එම ධූර අහිමි කරමින් පාර්ලිමේන්තුවට අනුරාධපුර…
https://youtu.be/d9xFvRPnotU
මැතිවරණ කොමිෂන් සභාවේ සිට මින් පසු තමන් මාධ්‍ය සාකච්ඡා නොතබන බවත් සියලු දෙනාටම සුබ ගමන් යැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. 1983 ජුලි 01 දා මැතිවරණ දෙපාර්තමේන්තුවට පැමිණ පළවෙනි ඡන්ද විමසිම 1984 ඉඳන්…
ශ්‍රී ලංකාවේ මාරුවෙන් මාරුවට ආණ්ඩු පිහිටවු ප්‍රධාන පක්ෂ දෙකෙන් මෑතකදී බිඳී ගිය කණ්ඩායම් දෙකක් මීළඟ පාර්ලිමේන්තුවේ ආණ්ඩු බලයත්, විපක්ෂයත් ලබා ගැනීමේ අඩි තාලම දමමින් සිටී. අගෝස්තු 5 බදාදා පැවැති ඡන්ද විමසීමේන් දැනට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵලයන්ට…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes