ඇල්ල ඔඩිසී ඊ ටිකට් පත් චංවාවට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ දී දුම්රිය දෙපාර්තමෙන්තුවේ සේවයේ නියුතු තාක්ෂණික නිලධාරිවරයෙකු, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පසුගිය 22 වැනිදා අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබේ. ඇල්ල ඔඩිසී දුම්රියේ සිදුවන ඊ ටිකට්පත් වංචාව සම්බන්ධව ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ…