දෙවැනි රාජ්‍ය භාෂා සහන කාලය අවසන්, රජයේ සේවකයන් දැඩි පීඩාවක!
දෙවැනි රාජ්‍ය භාෂා ප‍්‍රවීණතාවය සම්පුර්ණ කරගැනීම සදහා ලබා දී තිබූ සහන කාලය දීර්ඝ නොකිරීමෙන් රජයේ සේවකයන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බව ජාතික වෘත්තීය සමිති පෙරමුණ පවසයි. 2007 වසරෙන් පසු රාජ්‍ය සේවයට ඇතුළත් වූ රජයේ සේවකයන්…