කීත් නොයාර් පැහැරගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් දෙදෙනාට ඇප
මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුනා. ඔවුන් යුද හමුදා බුද්ධි අංශයට අනියුක්තව සිටි විශ්‍රාම ගිය දෙදෙනෙකු බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ. කෙසේ වෙතත් අදාළ සැකකරුවන් දෙදෙනා ගල්කිස්ස මහේස්ත්‍රාත්…