වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මාධ්‍ය ප්‍රකාශක පට්ටමකින් නිහඩ කලාද?
නවතම විශේෂාංග

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මාධ්‍ය ප්‍රකාශක පට්ටමකින් නිහඩ කලාද?

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා එහි අධ්‍යක්ෂකධූරයෙන් ඉවත් කිරීම මහත් ආන්දෝලනයට ලක් වූ පුවතක් විය. එහි ඇති විශේෂත්වය නම් එකී ආන්දෝලනාත්මක තත්වය වැඩි වශයෙන් ඇති වූයේ ආණ්ඩුවේ හිතවතුන් හා ආණ්ඩුව බලයට ගෙන…

රියාද් ගැන විමර්ශන කර ඇත්තේ දැනුමක් නැති CID නිලධාරියෙක්
නවතම විශේෂාංග

රියාද් ගැන විමර්ශන කර ඇත්තේ දැනුමක් නැති CID නිලධාරියෙක්

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බව පවසමින් පහුගිය අප්‍රේල් මාසයේ අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොයුරු රියාජ් බදියුදීන් මහතා නිදහස් කිරිම සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුල ඇත්තේ මහත් ආන්දෝලනයකි. තමන්ට නොදන්වා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව…

ණය උගුල ගැස්සෙයි, වෙන්දේසිය ඇරඹෙයි!
නවතම විශේෂාංග

ණය උගුල ගැස්සෙයි, වෙන්දේසිය ඇරඹෙයි!

වර්තමාන ජනාධිපතිතුමාත්, ආණඩුවත් බලයට ආවේ පසුගිය ආණ්ඩුව (2015-19) රටේ ආර්ථිකය එකතැන පල්වෙන තැනට පත්කළ බවට චෝදනා නගමිනි. ඒ අතරේ ජීවන වියදම පිළිබඳව ද බොහෝ වේදනාවන් ‘දැන් සැප ද” තේමාව යටතේ ගෙන එනු ලැබීය. මුඩුබිමක් වූ…

බැසිල්ගේ 20 සහ පොහොට්ටුවේ චීන සර්කස්
නවතම විශේෂාංග

බැසිල්ගේ 20 සහ පොහොට්ටුවේ චීන සර්කස්

ශ්‍රී ලංකා ජනරජය එහි තීරණාත්මක කාල අවකාශයක් පසුකරමින් සිටියි. ශ්‍රී ලංකාව තව දුරටත් ජනරජයක් සේ පවත්වාගෙන යන්නේ ද එය රාජාණ්ඩුවක් බවට පෙරලා ගන්නේ ද යන බරපතළ ප්‍රශ්නය එහි ජනයා අභිමුව පවතී. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව…

බ්‍රැන්ඩික්ස් පොකුර කෑදර ධන තණ්හාවේ ප්‍රතිඵලයක් – චම්පික රණවක
නවතම විශේෂාංග

බ්‍රැන්ඩික්ස් පොකුර කෑදර ධන තණ්හාවේ ප්‍රතිඵලයක් – චම්පික රණවක

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කර්මාන්ත ශාලාවේ ඇතිවූ කොවිඩ් පොකුර මේ වනවිට ජාතික ව්‍යසනයක් බවට පත් වෙමින් ඇත. එම සමාගම දිගටම ප්‍රකාශ කළේ ඉන්දියාවේ විශාකාපට්නම් සිට කිසිදු දේශීය හෝ විදේශීය පිරිසක් තම සමාගමට නොආ බවය. නමුත් මත්තල…

චීන රාජතාන්ත්‍රිකයන්ගේ හදිසි ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ දේශපාලනික විමසුමක්
නවතම විශේෂාංග

චීන රාජතාන්ත්‍රිකයන්ගේ හදිසි ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ දේශපාලනික විමසුමක්

චීනයේ විශේෂ දූත පිරිසක් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා ඔක්තෝබර් 09 වන දින පැමිණි අතර ඔවුන් අතිවිශේෂ ලෙස ශ්‍රී ලංකා රජය විසින් පිළිගනු ලැබුණි. අනෙකුත් ශ්‍රී ලංකාවට පැමිණෙන රාජතාන්ත්‍රික නියෝජිතයන් සිදු කල යුතු වන්නා වූ…

විජය ම‌ගේ ලෝකයේ වීරයා – ලක්ෂාන් ඩයස්
නවතම විශේෂාංග

විජය ම‌ගේ ලෝකයේ වීරයා – ලක්ෂාන් ඩයස්

විජය කුමාරතුංගගේ 75 වන ජන්ම දිනය නිමිත්තෙනි, විජය මගේ ලෝකයේ විරයාය , ඔහුගේ දේශපාලනයට මා අකර්ශනය වුයේ කුඩා කලේදීමය , මා විජය නැමති නලුවා මතකයට එකතු කර ගනෙන මට අවුරුද්හු 10දී පමනය. එනම් උන්නත් දාහයී…

බ්‍රැන්ඩික්ස් අභියෝගය හා අනාගත ශ්‍රී ලංකාව
නවතම විශේෂාංග

බ්‍රැන්ඩික්ස් අභියෝගය හා අනාගත ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලබාදෙන ප්‍රධානම ආදායම් මාර්ග ලෙස සලකන විදෙස්ගත ශ්‍රමිකයින්, ඇගලුම් කර්මාන්තය හා සංචාරක කර්මාන්තය යන කර්මාන්ත කෝවිඩ් 19 වෛරසය හේතුවෙන් මේ වන විට බරපතල කඩා වැටීමකට ලක්ව තිබේ. මාස දෙකකට වැඩි කාලයක්…

බ්‍රැන්ඩික්ස් කෝවිඩ්-19 පොකුරෙන් හෙළිවන “නූතන වහල් සේවය”
නවතම විශේෂාංග

බ්‍රැන්ඩික්ස් කෝවිඩ්-19 පොකුරෙන් හෙළිවන “නූතන වහල් සේවය”

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ සේවකයින් අතර නව කොරෝනාවෛරස පොකුරක් නිර්මාණය වීමත් සමඟම සමාජය තුළ වසංගතය සම්බන්ධයෙන් පවතින භීතිය නැවතත් වර්ධනය වී ඇතත්, සමාජයේ පවතින අඩුපාඩු සහ නිලධාරීන්ගේ නොසැලකිල්ල මත ශ්‍රී ලංකාවට මෙම නව තත්වයට මුහුණ…

කාන්තාවක් දේශපාලනයට ගෙනා යුත්තේ ඇය කාන්තාවක් වීම නිසාම නොවේ! – මනු තිසේරා (සමාජ ක්‍රියාකාරීනී)
නවතම විශේෂාංග

කාන්තාවක් දේශපාලනයට ගෙනා යුත්තේ ඇය කාන්තාවක් වීම නිසාම නොවේ! – මනු තිසේරා (සමාජ ක්‍රියාකාරීනී)

පොදුවේ ගත්තොත් දේශපාලන භූමිකාවට  කාන්තාවන් එන්නේ නැත්තේ ඇයි? යන කාරණා කියන්නේ අඛන්ඩව අපේ සමාජයේ පැවති අසමතුලිතතා.  ස්ත්‍රී පුරුෂ ලෙස ලිංගභේදයෙන් අප වෙන් කර ගත් අයට අපි දෙන ප්‍රතිචාර, අගයන්, අවස්ථාවන්, වටිනාකම් වල ඇති කර ගත්…

ආර්ථිකයේදී ආණ්ඩුවට අහිතකර තත්ත්වයක් – ආචාර්ය අනිල් ප්‍රනාන්දු
නවතම විශේෂාංග

ආර්ථිකයේදී ආණ්ඩුවට අහිතකර තත්ත්වයක් – ආචාර්ය අනිල් ප්‍රනාන්දු

ආර්ථික වෘද්ධිය අද පවතින ආර්ථික තත්ත්වය විශ්ලේෂණය කරලා විග්‍රහයක් කරනවා නම් අපිට පළමු කොට බලන්න පුළුවන් දේ තමයි ආර්ථිකය කොච්චර වේගයකින් වර්ධනය වෙනවාද කියන එක. ලෝකයේ ඕනෑම රටක ආර්ථිකය පිළිබඳ විශ්ලේෂණයක් කරනවා නම් ඒ ආර්ථිකය…

ලෝක ළමා දිනයේ ගම්පොල පොලීසිය කිරි දරුවන් අත්අඩංගුවට ගනී!
නවතම විශේෂාංග

ලෝක ළමා දිනයේ ගම්පොල පොලීසිය කිරි දරුවන් අත්අඩංගුවට ගනී!

මුලූ ලොවම ලෝක ළමා දිනය සමරන ඔක්තෝම්බර් පළමු දිනට පහන් වන විට ගම්පොල පොලිසීය තුලින් නැගී ආයේ සිඟිත්තකුගේ අදෝනාවකි. දැඩි වෙහෙසත්, කුසගින්නත් නිසා ඔහු එක දිගට විලාප දෙන්නට වුයේ රාත‍්‍රිය පුරා පැවති නිහඩ බව දෙපලූ…

20 වන සංශෝධනය: අනාගතයක් ගොඩ නැඟීම සහ අතීතය අමතක කිරීම – මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර
නවතම විශේෂාංග

20 වන සංශෝධනය: අනාගතයක් ගොඩ නැඟීම සහ අතීතය අමතක කිරීම – මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර

1948 පෙබරවාරි 04 වන දින අපගේ පළමු පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කිරීමේ උත්සවයේදී එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා මෙවැනි වචනවලින් ජාතිය අමතනු ලැබුවේය. “මතකයන් මත පමණක් ජීවිත්වීමට මිනිසුනට නොහැකි බව සත්‍යයකි. අනාගතයේදි ඔවුන්ට මඟ පෙන්වීම…

අහිමි කළ නොහැකි තොරතුරු අයිතිය
නවතම විශේෂාංග

අහිමි කළ නොහැකි තොරතුරු අයිතිය

(සැප්තැම්බර් 28  වන දිනට යෙදෙන තොරතුරු සදහා විශ්වීය ප්‍රවේශයක් උදෙසා වූ ජාත්‍යන්තර දිනය වෙනුවෙන්) තොරතුරු සදහා විශ්වීය ප්‍රවේශයක් වෙනුවෙන් වූ ජාත්‍යන්තර දිනය සප්තැම්බර් 28 දිනට යෙදී තිබේ. තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් වූ ජාත්‍යන්තර දිනය ලෙස…

විස්සෙන් නිර්මාණය වූ ආණ්ඩුවේ අර්බුදය – පිලිප් දිසානායක
නවතම විශේෂාංග

විස්සෙන් නිර්මාණය වූ ආණ්ඩුවේ අර්බුදය – පිලිප් දිසානායක

වර්තමාන රජය පසුගිය මහමැතිවරණයේ දී ඉල්ලා සිටියේ ඔවුන්ට තුනෙන් දෙකේ බලයක් ලබා දෙන ලෙසයි. පසුගිය යහපාලන රජය විසින් ගෙන ඒනු ලැබු 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසිකොට ස්ථාවර රජයක් පිහිටුවීමට සදහා ඔවුන්ට ඒසේ බලය ලබා දෙන…

ප්‍රබල නායකයෝ ප්‍රජාතන්ත්‍රවාදයට බය නැහැ! – මහචාර්ය දීපිකා උඩගම
නවතම විශේෂාංග

ප්‍රබල නායකයෝ ප්‍රජාතන්ත්‍රවාදයට බය නැහැ! – මහචාර්ය දීපිකා උඩගම

කොමිසමෙන් ඉවත්වීම මගේ ඉවත්වීමට මූලික සහ එකම හේතුව වුනේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මගේ වෘත්තීය කටයුතු හා සම්බන්ධ මගේ යුතුකමයි. මම කොමිෂන් සභාවට පත්වෙනකොට ඒ දෙපාර්තමේන්තුව බොහෝ ලාබාල වියේ පසුවුන දෙපාර්තුමේන්තුවක්වයි තිබුනේ. ඒ වෙලාවේ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඇතුලු‍…

පුලතිසිපුර හරිත වන වියන සුරකින විරුවන්ගේ කථාව!
නවතම විශේෂාංග

පුලතිසිපුර හරිත වන වියන සුරකින විරුවන්ගේ කථාව!

ආනවිලුන්දාව,වනාත විල්ලුව කූරටියාමොට්ට, සාම්බලතිව් ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල වනාන්තර හා අවශේෂ කැලෑ විනාශ කරමින් සිදු කරන සංවර්ධන ක්‍රියාලින් පිළිබදව පසුගිය සති කිහිපය පුරාම ජාතික මාධ්‍යවලත් සමාජ මාධ්‍යජාලාවලත් දැඩි කතා බහකට ලක් විය. විල්පත්තුව වන විනාශය…

“තේ කහට” කඳුකරයෙන් කොළඹට
නවතම විශේෂාංග

“තේ කහට” කඳුකරයෙන් කොළඹට

සංචාරකයන් අද්දන, තේ නිල්ල යට වහං කෙරුනු,  කඳුකර දෙමළ ජනයාගේ කහට ගැහුණු  ජීවිත  සම්බන්ධයෙන්,  එම ප්‍රජාවේම  තරුණ තරුණියන් ලබා ගත් ඡායාරූප  ඇතුළත් ප්‍රදර්ශනයක් අගනගරයේදී  පැවැත්වීමට  කටයුතු සංවිධානය කර තිබේ. “තේ කහට” ලෙස නම් කර ඇති…

මොණරු මෙන් පාට නැති සිරිගල – මොණරකැලේ මිනිසුන්ගේ ජිවිත කථාව
නවතම විශේෂාංග

මොණරු මෙන් පාට නැති සිරිගල – මොණරකැලේ මිනිසුන්ගේ ජිවිත කථාව

ශ්‍රී ලංකා සිතියමේ පහළින්ම පිහිටා තිබෙන මොණරාගල දිස්ත්‍රික්කය ගැන මුලු රටේම ජනතාව දනිති. නමුත් එහි ඇති සිරිගල කන්දේ - මොණරකැලේ වත්ත මේ රටේ ජනතාව හඳුනන්නේ නැත. මොණරාගලට ඉහළින් ඇති සිරිගල කන්දේ පරම්පරා ගණනක් ජිවත් වෙන…

ගවයන්ගෙන් නිදහස් වෙමු – අනුරුද්ධ ප්‍රදීප්
නවතම විශේෂාංග

ගවයන්ගෙන් නිදහස් වෙමු – අනුරුද්ධ ප්‍රදීප්

ලංකාවේ ගව ඝාතනය පිළිබඳ ප්‍රශ්නය පැන නැගී ඇත්තේ ගෘහස්ථව ගවයන් ඇති කිරීමේ පරණ පුරුද්ද තවමත් අප පවත්වාගෙන යන නිසාය. ඉස්සර ගවයා, අපේ පවුලේම කෙනෙකි. ඉතින් පිරිමි සතා කෘෂිකර්මයට (සීසෑමට හා ගොයම් පෑගීමට) හා ප්‍රවාහනයටත් (කරත්තය…

අධිපති දෘෂ්ටිවාදයේ ගොදුරක් වී “ද නිව්ස්පේපර්” ටොයිලට් පේපර් වීම.
නවතම විශේෂාංග

අධිපති දෘෂ්ටිවාදයේ ගොදුරක් වී “ද නිව්ස්පේපර්” ටොයිලට් පේපර් වීම.

ලංකාව පුරාම දැවැන්ත ප්‍රචාරණයක් සහිතව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ නිෂ්පාදනයෙන් “ද නිව්ස්පේපර්” චිත්‍රපටය තිරගත විය. චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරුන්ට අනුව ඔවුන් මේ තිරපිටපත ලියාගෙන නිෂ්පාදකයකු සොයමින් බොහෝ කාලයක් සිටිද්දී ඒ සදහා බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් වී…

ගංජා නීතිගත කිරීමෙන් දැවැන්ත සමාජයීය හා ආර්ථික පරාජයක්?
නවතම විශේෂාංග

ගංජා නීතිගත කිරීමෙන් දැවැන්ත සමාජයීය හා ආර්ථික පරාජයක්?

නව රජය පත් වීමෙන් පසු බෙංගමුවේ නාලක හිමියන් ආණ්ඩුවට යෝජනවාක් කර සිටියේය. ඒ් කංසා වගාව සඳහා ශ්‍රී ලංකාව ඉතාම සුදුසු රටක් බැවින් එම වගාව නීත්‍යානුකූලව බලපත්‍ර සහිතව සිදුකිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවටය. හොරෙන්…

අලුත් ඒකාධිපතියෙක් සඳහා අලුත් ව්‍යවස්ථා සංශෝධනයක්!
නවතම විශේෂාංග

අලුත් ඒකාධිපතියෙක් සඳහා අලුත් ව්‍යවස්ථා සංශෝධනයක්!

"ඒකාධිපතීන්ට තම ඒකාධිපතිභාවය සම්පූර්ණ කර ගැනීම සඳහා මිනීමැරීමේ කටයුත්තද ඉටුකිරීමට තිබේ. පැරැණි ඒකාධිපතියෝ එය මැනවින් ඉටු කළහ. නූතන ඒකාධිපතීන්ට එය අත්‍යවශ්‍යම නොවේ. ජනතාව ඇවිදින මළමිණී බවට පත්කිරීමෙන් ඒ සුදුසුකම වඩාත් හොඳින් අඩු වියදමකින් සාධනයකර ගත…

පාසල් දරුවන්ගෙන් වැඩි පිරිසක් අනාගතයේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයින්
නවතම විශේෂාංග

පාසල් දරුවන්ගෙන් වැඩි පිරිසක් අනාගතයේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයින්

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන පාසල් දරුවන්ගෙන්  වැඩි පිරිසක්  මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් බවට පත් වන බව  අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්නාත් වෙලගෙදර මහතා පවසයි. ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීම නොව…

සජීවද? යෝෂිතද? පරිසර දේශපාලනයේ අලුත් ප්‍රශ්න – 1 කොටස
නවතම විශේෂාංග

සජීවද? යෝෂිතද? පරිසර දේශපාලනයේ අලුත් ප්‍රශ්න – 1 කොටස

නෙළුව ලංකාගම සිට සිංහරාජ වනාන්තරය ඔස්සේ දෙනියායට දිවෙන මාර්ගයක් යුධ හමුදාව මගින් කඩිමුඩියේ කැප්පවීමට ගෙන තිබූ ක්‍රියාමාර්ගයට එරෙහිව පරිසර ක්‍රියාකාරිකයකු වන සජීව චාමිකර මහතා පෙරට ආවේය. ප්‍රථමයෙන්ම ඒ මහතාට රටේ ගෞරවය හිමි විය යුතු බව…