තරුණයන්ට මත් පෙති විකුණු වෛද්‍යවරයෙක් අත්අඩංගුවට!
මඩකලපුවේ වෛද්‍යවරයකු විසින් පවත්වාගෙන ගිය ඖෂධහලක් තුළින් මනසේ ක්‍රියාකාරිත්වය වෙනස්කිරීමට බලපාන ඖෂධ අලෙවි කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිදුවීම මඩකලපුවේ කිරාන් ප්‍රදේශයෙන් වාර්තා වේ. ඒ අනුව ලද තොරතුරු මත මඩකලපුව ප්‍රාදේශීය ආහාර හා…