උතුම් ගුරු දිනය කෙලෙසූ බදුල්ලේ දේශපාලන මැරයෝ!
ගුත්තිලයේ ගුත්තිලත්, ගුරු ගීතයේ දූශෙයින් වත්, මෙනෙහි කරමින් එවන් පරපුරක මහිමය ලොවට හඬගා කියන ජාත්‍යන්තර ගුරු දිනය දා මෙරට ජන සමාජයේ කන වැකුණේ අරවගේ උතුම් ගුණයෙන් පිරි මානවීය කතාවක් නොවේ. ලෝක ගුරුදිනය දා එහි ගුණය…