කොවිඩ් බිය අස්සේ දුමින්දට නිදහස දෙයිද?
දැන් ලොකු කතාවක් යනවා දුමින්ද සිල්වා නිදහස් කරන්න යනවා කියලා. මේ කතාව බෙලිගෙඩියේ කතාව වගේ කියලා බැහැර කරලා දාන්න ඇහැක් ද? ලංකාවේ දේශපාලනය සහ දේශපාලන ඩීල් ගැන දන්න අපි කාටවත් ඒක එහෙම බැහැර කරන්න බැහැ.…
දැන් ලොකු කතාවක් යනවා දුමින්ද සිල්වා නිදහස් කරන්න යනවා කියලා. මේ කතාව බෙලිගෙඩියේ කතාව වගේ කියලා බැහැර කරලා දාන්න ඇහැක් ද? ලංකාවේ දේශපාලනය සහ දේශපාලන ඩීල් ගැන දන්න අපි කාටවත් ඒක එහෙම බැහැර කරන්න බැහැ.…
දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානයේ (LTTE) මියගිය ක්‍රියාධරයකුගේ ඥාතියකු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ඇතුලත්කර ගන්නා ලද බවට හිටපු ජනාධිපතිවරයා විසින් නගා ඇති චෝදනාව මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපතිනිය තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. ඇගේ පදවියේ…
හෝමාගම, කිරිවත්තුඩුව, කොස්වත්ත, හරිත උයන පිහිටි නිවෙසක් තුල ගෙල වැල දා ගත් පුද්ගල මළ සිරුරක් හෝමාගම පොලිසිය සොයා ගනු ලැබුයේ ඉකුත් 30 දාය. එලෙස මිය ගොස් තිබුණේ තරින්ද අමිල විතාරණ (36) නම් විශේෂ අවශ්‍යතා සහිත…
දිවයින පුරා සහල් මිල ඉහළ යමින් තිබිය දී ආණ්ඩුව මේ මොහොතේ මුණිවත රකින්නේ පසුගිය මැතිවරණ කාලයේ මහා පරිමාණ මෝල් හිමියන් මැතිවරණය වෙනුවෙන් ඒ මැති ඇමතිවරුන්ට දැරූ වියදම් ආවරණය කර ගැනීමට කළ ගුණ සැලකීමක් ලෙස බව…
අපි දන්නවා ආණ්ඩුවක් තියෙන වග. ඒත් ආණ්ඩුව දන්නේ නැහැ අපි ඉන්නා වග යැයි පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි. උන් වහන්සේ මේ බව ප්‍රකාශ කර සිටියේ පෞද්ගලික නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදීය. ආණ්ඩුව සම්බන්ධයෙන් උන් වහන්සේ එහිදී…
වසංගතයට පිළියම් යෙදීම හමුදා ප්‍රධානියා යටතට පවරා තිබීම නිසා සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිරෝධායනය සම්බන්ධයෙන් ද යුද හමුදාවෙන් අනුමැතිය ලබා ගන්නට සිදුවී තිබේ. එම අර්බුදය ප්‍රසිද්ධියට පත්වූයේ දෙවැනි වසංගත රැල්ල රට පුරා පැතිර යද්දී කොරෝනාබාධිතදැයි සැක…
වසංගත සමයේ ප්‍රවෘත්ති වාර්තාකරණයේදී ජනමාධ්‍ය සදහා හදුන්වා දී තිබෙන නිර්දේශ දේශීය රාජ්‍ය හා පුද්ගලික මාධ්‍ය ආයතන විසින් දිගින් දිගටම කඩ කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රවෘත්ති බලධාරීන්ගේ නොසතුට පළ වී තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යලිත් වතාවක් මාධ්‍ය…
නවගමුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් තරුණයෙකු පොලිස් සිර මැදිරිය තුල ගෙල වැලලාගෙන ඊයේ (31) අලුයම සිය දිවි නසාගෙන ඇත. මෙසේ මිය ගොස් ඇත්තේ හංවැල්ල, ආටිගල, පන්සල පාරේ පදිංචි සේනාධීර පතිරගේ ගිහාන් මධුසංඛ නම් විසි පස්…
බස්නාහිර පළාතටම නිරෝධායන පොලිස් ඇඳිරි නිතිය පැනවුයේ ඉකුත් 29 දා මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදිය. එහිදී ප්‍රකාශ කෙරුණේ සියලුම සාද, විවාහ උත්සව ඇතුලු ජනතාව ඒකරාශී වන සියලු දේවල් තහනම් බවය. සෞඛ්‍යාරක්ෂිතව නිවසට වී මෙම කාලය…
අලුත් ව්‍යවස්ථාවක් පිළිබඳව සාකච්ඡාක් නැවත පටන් අරන් ඇති නිසා අලුත් ව්‍යවස්ථාවකට අදාල සමහර සංකල්ප හදුන්වා දීමක් කෙටියෙන් කිරීමට බලපොරොත්තුවෙනවා. අද අපි කථා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මෙම ව්‍යවස්ථාවට අදාල වෙන නීතිය පිලිබඳ සංකල්පය කුමක් ද කියන…
කොරෝනා වසංගතය ආරම්භවන විට මැදපෙරදිග කළාපය ඇතුළු රටවල් 16 ක ශ්‍රී ලංකා තානාපති කාර්යාලයන් හී කම්කරු සුභසාධන අංශයේ සේවය කරනු ලැබූ නිළධාරීන් 126 අතරින් මේ වන විට 107 දෙනකු විවිධ හේතූන් මත මෙරටට කැඳවා ඇත.…
ලෝකයේ චිර ප්‍රසිද්ධ මූල්‍ය ආයතනයක් වන GOLDMAN SACHS මෑතදී නිකුත් කරන ලද සිය Global Economic Paper නම් ලේඛනය මඟින් පසුගිය දශක හතරක කාලය තුළ සිදුවූ ස්වෛරී රාජ්‍යයන්ගේ ණය ආතතිය හා බංකොලොත්වීම් පිළිබඳ විග්‍රහයක් කර ඇත.…
මිනුවන්ගොඩ කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තියට බ්‍රැන්ඩික්ස් ආයතනයේ සම්බන්ධතාවය පිලිබඳ වහාම විමර්ශනයක් කර ඒ සම්බන්ධයෙන් සති දෙකක් තුල වාර්තාවක් ලබා දෙන ලෙස නීතිපති, ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට නියෝග…
කොවිඩ් 19 ව්‍යාප්තිය හමුවේ පාර්ලිමේන්තුවේ කටයුතු පහුගිය දින පුරා අඛණ්ඩව පැවැත්විණි. ඒ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම වෙනුවෙනි. ඉන් පසුදින කොවිඩ් 19 වෛරසය සම්බන්ධ විවාදය පැවැත්විණි. එහිදී පාර්ලිමේන්තුවේ සිටි ආරක්ෂක අංශ නිලධාරියෙකුට…
තවමත් වාර්තා වන රෝගීන්ගේ අඩුවක් නැති බවත් ඒ නිසා තවම අප ඉන්නේ භයානක උවදුරක් ඉදිරියේ තබාගෙන යැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි. PCR පරීක්ෂණ කිරීමේ ධාරිතාවයත් එක්ක වාර්තා වෙන රෝගීන් ප්‍රමාණය…
ජනපති, අගමැති රාජපක්ෂ සොහොයුරන් ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ට පාර්ලිමේන්තුවේ මේතාක් අහිමිව තිබු තුනෙන් දෙකක බලය සකස් කර දීමට විපක්ෂ නායක කටයුතු කර තිබේ. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී අධි නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල…
රටේ දේශපාලන ආන්දෝලනයක් ඇති කළ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (29) පෙරවරුවේ අත්සන් තැබීය. ඒ අනුව විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද (29) සිට බලාත්මක වනු ඇත.…
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වීමේ උණුසුමත් සමඟ එහි තවත් සුවිශේෂි දෙයක් සිදු විය. ඒ මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර මේ වන විට බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට…
කොරෝනා වසංගත තත්ත්වය ශ්‍රී ලංකාව තුළ වේගයෙන් වර්ධනය වීමත් සමගම එම තත්ත්වයට මුහුණ දීමට හැකි අයුරින් අපගේ සෞඛ්‍ය සේවා අංශ පුළුල් කිරීමට නොහැකි වීම හේතුවෙන් දැඩි අර්බුදයකට මුහුණ දීමට සිදු විය හැකි බවත්, ඒ හේතුවෙන්…
නව කොරෝනා වෛරසයේ දෙවැනි රැල්ල ආරම්භ වී දැන් මසක් සම්පුර්ණ වීමට ආසන්නය. ඒ කාලය තුල බොහෝ රෝගීන් පිරිසක් වාර්තා වූ අතර මරණ සංඛ්‍යාවද ඉහළ ගියහ. නමුත් මෙම නව කොරෝනා වෛරසය ප්‍රථමවරට මෙරට වාර්තා වූ විට…
කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේ සිට කොළඹ වරාය නගරය දක්වාත්, කටුනායක සිට මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපොළ දක්වාත් විද්‍යුත් අධිවේගී දුම්රිය ව්‍යාපෘතියක් ආරම්භ කිරීම වෙනුවෙන් ආයෝජන මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙන බව පහුගියදා මාධ්‍ය වාර්තා කර තිබුණි. එම…
තම රජයේ ඩීල් එක පවතින්නේ ජනතාවත් සමග බවත් ජාත්‍යන්තරය සමග කිසිදු ඩීල් එකක් නැති බවත් නොබැදි පිළිවෙත අනුගමනය කරන බවත් කැබිනට් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියයි. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ අද…
කොවිඩ් 19 ගෝලීය වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රට වැසීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්ද මේ වන විට ප්‍රතික්ෂේප කර ඇතැයි, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි. මන්ද රට වැසීමෙන් ඒ රට…
ගෝඨාභය රාජපක්ෂ රජය කියන්නැහේ තවමත් කොවිඩ් වයිරසය සමාජගතවී නැත. එහෙත් එන්න එන්නම ඇඳිරිනීතිය සමාජ ගත වෙමින් ගමින් ගම වසා දමමින් තිබෙයි. කොවිඩ් මුල් රැල්ලේ දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ ඔහුගේ ආණ්ඩුව එය මර්ධනය කරන්නට මෙන්ම…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes