Author: Editor
විදුලි බිල වැඩි කිරීමට සහාය දැක්විය යුතුද?
විදුලි බිල වැඩිකිරීම කර්මාන්තවලට බලපානවා. ඒ නිසා භාණ්ඩ මිල වැඩිවෙනවා. ඒක ජීවිතයට බලපානවා. ඒ වගේම, අපනයන කර්මාන්තවල නිෂ්පාදන පිරිවැය වැඩි වීම නිසාත් අපනයන ආදායම් අවම වී ආර්ථිකයට දැඩි බලපෑමක් ඇති වෙනවා. ඒ ප්‍රශ්නවලට විසඳුම ලංකා…
ආජන්ටිනාව තවත් IMF ගිවිසුමකට
සති කිහිපයකට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ්‍ය මණ්ඩලය විසින් ආජන්ටිනාවට ඩොලර් බිලියන 20ක තවත් ණය මුදලක් අනුමත කළා. මෙය ආජන්ටිනාව විසින් මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගන්නා 23 වන අවස්ථාවයි. එමෙන්ම මූල්‍ය අරමුදලේ ලොකුම ණයකරු වන්නේද…
පළාත් පාලන මැතිවරණයේ සංඥා මොනවාද?
2025 පළාත් පාලන මැතිවරණයෙහි බහුතර ඡන්ද සංඛ්‍යාව ජාතික ජන බලවේගය විසින් දිනාගෙන තිබෙන මුත්, ඔවුන් ජනාධිපතිවරණයේදී සිටි මට්ටම ආසන්නයට පසුබැස තිබෙන බව පෙනේ. මහ මැතිවරණයේ ප්‍රතිඵලයත් සමග ජනාධිපතිවරණයෙන් බලයට පත් වුණේ බහුතර මනාපය නොමැති ජනාධිපතිවරයකු…
අහු නොවී රට යන්න – දැනගෙන වැඩ කරන්න
අප රටට විදේශ විනිමය ගෙනෙන ප්‍රජාව .......... ශ්‍රී ලංකාව තුල ජීවත්වන ජනතාව විවිධ හේතු පදනම් කර ගනිමින්, විවිධ රැකියාවන් සඳහා විදේශගතවනු ලබයි. ඔවුන් සියළු දෙනා ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලබා ගැනීමට දායක වේ. මොවුන් විදේශගතවන…
සබරගමුව සරසවි සිසුවෙකුගේ හදිසි මරණය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ විද්‍යාපීඨයේ දෙවන වසර සිසුවෙකුගේ හදිසි මරණය සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් විසින් නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය පහත පරිදි වේ. සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ විද්‍යා පීඨයේ…