NPP, SJB, SLPP, NDF ජාතික ලයිස්තු මෙන්න

මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන ප්‍රධාන දේශපාලණ පෙරමුණු හතරක ජාතික ලයිස්තු මේ නවන විට ප්‍රසිද්ධ කර තිබේ. ඒ අනුව ජාතික ජනබලවේගය, සමගි ජන බලවේගය, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු පහත දැක් වේ.

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුව

  • බිමල් රත්නායක
  • මහාචාර්ය වසන්තා සුභසිංහ
  • ආචාර්ය අනුර කරුණාතිලක
  • මහාචාර්ය උපාලි පන්නිලගේ
  • එරංග උදේශ් වීරරත්න
  • අරුණ ජයසේකර
  • ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම
  • ජනිත රුවන් කොඩිතුවක්කු
  • ජුණ්‍ය ශ්‍රී කුමාර ජයකොඩි
  • රාමලිංගම් චන්ද්‍රසේකර
  • වෛද්‍ය නජිත් ඉන්දික
  • සුගත් තිලකරත්න
  • නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර
  • සුනිල් කුමාර ගමගේ
  • ගාමිණී රත්නායක
  • මහාචාර්ය රුවන් චමින්ද රණසිංහ
  • සුගත් වසන්ත ද සිල්වා
  • කීර්ති වැලිසරගේ
  • චමිලා කුමුදු පීරිස්
  • අබ්දුල් ෆාතා මොහොමඩ් ඉක්රාම්
  • රංජන් ජයලාල් පෙරේරා
  • මොහොමඩ් මොහොමදු නසීර් ඉක්රාම්
  • ක්ලොමට් මාර්ටින් නෙල්සන්
  • රොමේෂ් මොහාන් ද මැල්
  • බෙනිටා ප්‍රිශාන්ති හෙට්ටිතන්ත්‍රි
  • පුබුදු නුවන් සමරවීර
  • සරත් ලාල් පෙරේරා
  • අනුර හෙට්ටිගොඩ ගමගේ
  • හේමතිලක ගමගේ

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව

  1. රංජිත් මද්දුමබණ්ඩාර
  2. ඉමිතියාස් බාකීර් මාකර්
  3. ඩලස් අලහප්පෙරුම
  4. සාගරන් විජයන්දිරන්
  5. නිසාම් කාරියප්පර්
  6. සුජීව සේනසිංහ
  7. ජී එල් පීරිස්
  8. සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ
  9. උපුල් ජයසූරිය
  10. මහිම් මෙන්ඩිස්
  11. උපුල් බණ්ඩාර දිසානායක
  12. රෝහණ ලක්ෂ්මන් පියදාස
  13. ලිහිණි ප්‍රනාන්දු
  14. රවීන්ද්‍ර සමරවීර
  15. අතුලසිරි සමරකෝන්
  16. කෙනඩි දෙගුල්ලේ ගුණවර්ධන
  17. ලලිත් ප්‍රසන්න පෙරේරා
  18. විශාකා කමලී සූරියබණ්ඩාර
  19. මහේෂ් සේනානායක
  20. රවී ජයවර්ධන
  21. තිසත් දේවප්‍රිය බණ්ඩාර විජේගුණවර්ධන
  22. ලංකේශ්වරගේ මිත්‍රපාල
  23. පලනිවේලු රෙමේෂ්වරන්
  24. බාලක්‍රිෂ්ණන් සිවනසන්
  25. ගණපති නගුලේස්වරන්
  26. චන්දිම විජේගුණවර්ධන
  27. මොහොමඩ් හසිම් මොහොමඩ් රූමි
  28. මුහම්මදු ඉස්මයිල් මුත්තු මුහම්මදු
  29. ඉන්දික බණ්ඩාරනායක

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලයිස්තුව

  • දිනේෂ් ගුණවර්ධණ
  • ශාමිලා පෙරේරා
  • මොහොමඩ් ෆයිසර් මුස්තාපා
  • ටිරාන් අලස්
  • මහින්ද යාපා අබේවර්ධන
  • ජයන්ත වීරසිංහ
  • සෙන්දිල් තොන්ඩමන්
  • අචාර්ය සුරේන්ද්‍ර රාගවන්
  • රොනල්ඩ් චිත්ත්‍රන්ජන් පෙරේරා
  • රවී කරුණානායක
  • තලතා අතුකෝරල
  • කනිෂ්ක සුරනිමල් රාජපක්ෂ
  • මොහොමදු මුස්තාෆා අන්වර්
  • නිශ්ෂංක නානයක්කාර
  • සාගල අබේවික්‍රම
  • සිරිපාල අමරසිංහ
  • වීරකුමාර දිසානායක
  • රශ්දාන් රහුමාන්
  • ආචාර් නිමල්කා ප්‍රනාන්දු
  • දමයන්ති ජයසේකර
  • නිව්ටන් පීරිස්
  • ලෙස්ලි දේවේන්ද්‍ර
  • මහින්ද සෙනරත් බණ්ඩාර
  • අදම්බාවා උතුමා ලෙබ්බෙ
  • මොහොමඩ් මුසාමිල්
  • වෙල්ලාලගේ බන්දුල
  • සිරිමසිරි හපුආරච්චි
  • පියුමි සෙනෙරත් සමරතුංග
  • කීර්ති ශ්‍රී වීරසිංහ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුව

  • නීතිඥ නාමල් රාජපක්ෂ
  • ගාමිණී ලොකුගේ
  • සී.බී රත්නායක
  • පූජ්‍ය උතුරාවල ධර්මරතන හිමි
  • මාහාචාර්ය තිස්ස විතාරණ
  • ජයන්ත කැටගොඩ
  • නීතිඥ සාගර කාරියවසම්
  • තිස්ස කුට්ටිආරච්චි
  • පුජ්‍ය තෙබුවන පියනන්ද
  • මොහොමඩ් ෆලීල් මර්ජාන්
  • රේණුක පෙරේරා
  • ආචාර්ය විමල් ගීගනගේ
  • නීතිඥ ඩබ්. ජයරත්න
  • අනුෂා දමයන්ති
  • ජගත් වැල්ලවත්ත
  • වසන්තා හදපාන්ගොඩ
  • විරාජ් පෙරේරා
  • අතුල ප්‍රියදර්ශන ද සිල්වා
  • නීතිඥ මංජුල වෙල්ලාලගේ
  • රවිහාර කුලතුංග
  • දමිත් හෙට්ටිහේවා
  • රංජිත් බණ්ඩාර
  • විදුර පෙරේරා
  • පසන් කස්තුරි ප්‍රනාන්දු
  • සරත් කීර්තිරත්න
  • සුදත් රෝහන
  • මහින්ද පතිරන
  • රත්න ධර්මප්‍රිය දයාපතිරන
  • සමන්ත ඉන්දික

 

Social Sharing
නවතම පුවත් විශේෂාංග