විදුලිය ඉන්ධන අත්‍යවශ්‍ය සේවා කරයි.

Electricity fuels essential services

විදුලිය සහ ඛනිජ තෙල් සැපයීම, අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ, ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ අත්සනිනි.

මේ යටතේ විදුලිය සැපයීම මෙන්ම ඛණිජ තෙල් නිෂ්පාදනය, ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවා වනු ඇත.

ඒ අනුව ඕනෑම රාජ්‍ය සංස්ථාවකින්, රජයේ දෙපාර්තමේන්තුවකින්, පළාත් පාලන ආයතනයකින්, සමුපකාර සමිතියකින් හෝ ඒවායේ ශාඛාවකින් සපයනු ලබන අදාළ සේවාවන් සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය සේවා  බව නියම කර තිබේ.

Social Sharing

අවකාශය නවතම