කොළඹ අක්ෂි රෝහලේ සංකේත වැඩ වර්ජනය අවසන්

අද (14) උදෑසන 08ට ආරම්භ වීමට නියමිත බවට නිවේදනය කර තිබූ කොළඹ අක්ෂි රෝහලේ සංකේත වැඩවර්ජනය අවසන් කර ඇති බව වාර්තා වේ.

Social Sharing

නවතම පුවත්