ළහිරු වීරසේකර, ධානිෂ් අලීට ඇප!

ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටි ළහිරු වීරසේකර හා ධානිෂ් අලීට ඇප ලබා දී ඇත.

ළහිරු වීරසේකර හා අනෙක් සැකකරුට රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදා හැරියේ ය.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මෙම නියෝග නිකුත් කර තිබේ.

Social Sharing

නවතම