එරාන් කෝප් කමිටුවටත් හෂීම් කෝපා කමිටුවටත් යෝජනා කරයි

පොදු ව්‍යාපාර කාරක සභාවේ (කෝප්) සභාපතිවරයා සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්නගේ නම සමඟි ජන බලවේගය විසින් කථානායකවරයා වෙත යෝජනා කර ඇති අතර රාජ්‍ය ගිණුම් කාරක සභාවේ (COPA) සභාපතිවරයා සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්ගේ නම යෝජනා වී තිබේ.

Social Sharing

නවතම