විදුලි බිල ඉහළට..?

විදුලි බිල ගාස්තු සංශෝධනය ලබන අඟහරුවාදා දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

මේ පිළිබඳව සාකච්ඡාවක් අද(08) දිනයේදී පැවැත්වීමට නියමිත අතර විදුලි බිල ගාස්තුවේ සිදු කරන සංශෝධන හා අඩු ආදායම්ලාභීන්ට ලබාදෙන සහය පිළිබඳව මෙහිදි  එකඟතාවකට පැමිණීමට නියමිතය.

Social Sharing

නවතම පුවත්