හෙට ජාතික ශෝක දිනයක්

හෙට දින (12) ජාතික ශෝක දිනයක් ලෙස නම් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත්මේන්තුව සඳහන් කරයි.

එනම් ජපානයේ හිටපු අගමැතිවරයෙකු වූ ශින්සෝ අබේගේ අභාවය හේතුවෙනි.

Social Sharing

නවතම