ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල පහල බසී

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ ගොස් ඇති බව වාර්තා වේ.

අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල දැක්වුණේ අමෙරිකානු ඩොලර් 108 ක් සහ සත 60 ක් ලෙසයි.

එසේම ඊට සාපේක්ෂව අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක් ඩොලර් 105 යි සත 16 කට අලෙවි වේ.

Social Sharing

නවතම