බොරිස් ජොන්සන් විශ්වාසභංගය ජයගනී

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඔහුට එරෙහි විශ්වාසභංගය ජයග්‍රහණය කර තිබේ.

ඒ මන්ත්‍රීවරුන් 359 න් 211 ක් ඔහුට සහය ප්‍රකාශ කර ඇති හෙයිනි. ඔහුට විරුද්ධව ඇති චන්ද සංඛ්‍යාව 148 කි.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්, කොරෝනා හේතුවෙන් ලොක්ඩවුන් කර ඇති සමයක අගමැති කාර්යාලයේ සහ වෙනත් තැන්වල පවත්වන ලද සාද මාලාවක් සම්බන්ධයෙන් දැඩි විවේචනයට ලක්වීම මෙම විශ්වාසභංගයට මුහුණ දීමට සිඳු විය.

Social Sharing

නවතම විදෙස්