ශවේන්ද්‍ර යයි විකුම් එයි

වර්තමාන යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එලබෙන මැයි 31 වෙනිදා යුද හමුදාපති ධුරයෙන් සමු ගැනීමට නියමිත බවවාර්තා වේ.

මේ සමග වර්තමාන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් විකුම් ලියනගේ ජූනි මස 01 වැනි දා සිටනව යුද්ධහමුදාපතිවරයා ලෙස පත් කිරීමට නියමිතය.

Social Sharing

නවතම