හෙට විශේෂ රැස්වීමක්

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් හෙට (17) උදේ 8:30 පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමටසූදානම් වේ.

පාර්ලිමේන්තුවේ  කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම පැවැත්වෙන බව  ආරංචි මාර්ග පවසයි.

එසේම එහි දී නව නියෝජ්‍ය කතානායකවරයකු තෝරා පත්කර ගැනීමද ගැනීමද සිදු කෙරෙනු ඇත.

Social Sharing

නවතම