නව කැබිනට් මණ්ඩලයට සියල්ල සූදානම්

නව කැබිනට් මණ්ඩලය අනිද්දා බොහෝ දුරට දිවුරුම් දීමට නියමිත බව ජයේ ආරංචි මාර්ග කියයි.

නව කැබිනට් මණ්ඩලයේ නවක මූහුණු රැසක් දක්නට ලැබෙන අතර කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් පිරිස ද ඉතා සීමිත බව එම ආරංචි මාර්ග කියා සිටී.

හිටපු ඇමැතිවරු රැසක් නව කැබිනට් මණ්ඩලයට ඇතුළත්ව නැති බව ද දැනගන්නට ඇත.

Social Sharing

නවතම