ඉම්රාන් ඛාන්ට අගමැති ධූරය අහිමි වේ.

ඉම්රාන් ඛාන්, පකිස්ථාන අග්‍රාමාත්‍ය ධුරයෙන් නෙරපා හැර තිබේ.
ඒ, ඔහුට එරෙහිව පකිස්ථාන පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ විශ්වාසභංගය යෝජනාවකිනි.
මෙම විශ්වාසභංග යෝජනාවට එරට 342 ක් සහිත මන්ත්‍රී මණ්ඩලයෙන් චන්ද 174ක් ලබා ගැනීමට හැකි වී ඇත.
මේ පිළිබඳව එරට විපක්ෂ නායකවරයා අදහස් දක්වමින්  මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ පකිස්තානයට තිබුණු ලොකුම අර්බුදය මේ වෙද්දී ඔවුන් ඉවත් කරගත් බව ලෙසයි.
Social Sharing

නවතම විදෙස්