අලි මදිවට හරක් කියලා රුසියාවෙන් ලංකාව ණයක් ඉල්ලලා

රුසියාව යුක්‍රේනය සමග දරුණු යුද්ධයක පැටලී සිටින පසුබිමක සහ ලොව සතර අතින් ආර්ථික සම්බාධක රුසියාවට පැනවෙන පසුබිමක ලංකාව රුසියානු රජයෙන් ණය මුදලක් ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.

මෙහිදී ඩොලර් මිලියන 300ක ණය මුදලක් බොරතෙල්, ගෑස් සහ ගල් අඟුරු මිලදී ගන්නට ලබා දෙන්න යැයි ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.

Social Sharing

නවතම