සමාගම් 22,450කට ආසන්න ප්‍රමාණයක් සේවක අර්ථ සාධක අරමුදලට අරමුදල් ගෙවා නැහැ.
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසන ආකාරයට සමාගම් 22,450කට ආසන්න ප්‍රමාණයක් සේවක අර්ථ සාධක අරමුදලට අරමුදල් ගෙවා නොමැති බවයි.එතුමා මේ පිළිබඳ අනාවරණය කළේ ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන එච්.එම්,ඩී.එන්.කේ. වටලියද්ද මහත්මිය අද…