ජුලි 01 දා සිට ළමයින් සිඟමනේ යැවීම හා වෙළඳාමේ යෙදවීම තහනම්!
අද දිනට යෙදුණු ළමා ශ්‍රම විරෝධි දිනයට සමඟාමීව කාන්තා හා ළමා කටයතු අමත්‍යංශය විසින් කැබිනට් පත්‍රිකාවක් සූදානම් කොට ඇති අතර ළමයින් වීදිවල සිඟමනේ යැවීම, භාන්ඩ අලෙවියේ යෙදවීම, ජංගම වෙළඳාම් කටයතු සඳහා දරුවන් යෙදවීම, එමෙන්ම ගෘහස්ත…