“පළිගැනීමේ කොමිසමේ” නිර්දේශ අහෝසියි!
'යහපාලන සමයේ' දී සිදු වූ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරන ලද උපාලි අබේරත්නගේ ප්‍රධානත්වයෙන් යුත් දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ කොමිසමේ නිර්දේශ හා නිරීක්ෂණ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අහෝසි…