ශ්රී ලංකාවේ රාජ්ය ආයතන ප්රතිසංස්කරණයට, වසා දැමීමට හා ඒකාබද්ධ කිරීමට නිර්දේශ කෙරේ.
රජයට අයත් වාණිජ නොවන ආයතන ප්රතිසංස්කරණය කිරීම පිළිබඳ සොයා බැලීමට කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුව ඇතැම් රාජ්ය ආයතන වසා දැමීම, සහ තවත් ආයතන කිහිපයක් සමඟ රාජ්ය මැදිහත්වීම අවසන් කිරීම සහ ඇතැම් ඒවා ඒකාබද්ධ…