රටේ සම්පත් විකුණද්දී තමුන් කැබිනට් ප්‍රධානියා වෙලා උන්නා කියලා සිරිසේනට අමතක වෙලා! ‐ අමාත්‍ය මහින්දානන්ද
නවතම

රටේ සම්පත් විකුණද්දී තමුන් කැබිනට් ප්‍රධානියා වෙලා උන්නා කියලා සිරිසේනට අමතක වෙලා! ‐ අමාත්‍ය මහින්දානන්ද

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය අලෙවි කිරීමක් හෝ බදුදීමක් කිසිසේත්ම නොවන බවත්, ඒ පිළිබද ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට නියමිත යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. කොටස් වෙළඳපොල තුල ආයෝජනය කිරීම, බදු දීම සහ අලෙවි කිරීම…