අස්වැසුම දීමනාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කෙරේ.
අවකාශය පුවත්

අස්වැසුම දීමනාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කෙරේ.

අස්වැසුම දීමනාව සම්බන්ධයෙන් සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනයක් නිකුත් කර ඇති අතර එහිදී අස්වැසුම සුබසාධක ප්‍රතිලාභී දීමනා 2025 මැයි මස සිට නතර කර දමන බවට මතයක් ඉස්මතු වන පරිදි අසත්‍ය ප්‍රචාරයක් යම් යම් සමාජ මාධ්‍ය තුළ…

ජූනි මාසයේ සිට අස්වැසුම ප්‍රතිලාභය තවත් පවුල් ලක්ෂ 4කට!
අවකාශය ආර්ථික පුවත්

ජූනි මාසයේ සිට අස්වැසුම ප්‍රතිලාභය තවත් පවුල් ලක්ෂ 4කට!

මේ වසරේ ජූනි මාසයේ සිට අස්වැසුම ප්‍රතිලාභය තවත් පවුල් ලක්ෂ 4කට ලබාදීමට රජය තීරණය කර ඇති බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (17) දින මන්නාරම ප්‍රදේශයේ පැවති මහජන රැළිය අමතා ප්‍රකාශ කළේය. එහිදී ජනාධිපතිවරයා…

මැතිවරණ කොමිෂන් සභාව අවුරුදු සහන පැකේජය ලබා දීම තාවකාලිකව අත්හිටුවයි.
ආර්ථික නවතම පුවත්

මැතිවරණ කොමිෂන් සභාව අවුරුදු සහන පැකේජය ලබා දීම තාවකාලිකව අත්හිටුවයි.

රජය විසින් අප්‍රේල් පළමු දා සිට ලබාදීමට නියමිතව තිබූ ආහාර පැකේජය තාවකාලිකව අත්හිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබේ. ඒ අනුව සිංහල සහ දෙමල අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබාදීමට නියමිතව තිබූ මෙම සහන මිලට ආහාර…

අස්වැසුම පොරොත්තු ලේඛනයේ සිටින පවුල් ලක්ෂ 08කට ආහාර පැකේජයක්.
ආර්ථික නවතම පුවත්

අස්වැසුම පොරොත්තු ලේඛනයේ සිටින පවුල් ලක්ෂ 08කට ආහාර පැකේජයක්.

මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් ජනතාවගේ ජීවන වියදමට සහනයක් සහ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණු කොටගෙන අස්වැසුම පොරොත්තු ලේඛනයේ සිටින පවුල් ලක්ෂ 08ක් වෙනුවෙන් සතොස අලෙවිසැල් මගින් වට්ටම් මිලකට ආහාර පැකේජයක් ලබා…

58,000 ට අධික පිරිසකට පෙබරවාරියේදී අස්වැසුම ගෙවා නැහැ.
අවකාශය ආර්ථික පුවත්

58,000 ට අධික පිරිසකට පෙබරවාරියේදී අස්වැසුම ගෙවා නැහැ.

පෙබරවාරි මාසයේදී අස්වැසුම ප්‍රතිලාභීන් 58,653කට විවිධ තාක්ෂණික හේතු මත ප්‍රතිලාභ ලබා ගැනීමට නොහැකිවී ඇති බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. එමෙන්ම ඔවුන් පවසන්නේ තවම බැංකු ගිණුමක් විවෘත නොකළ පිරිස 39,855ක් සිටින බවයි. 2016 අංක 12 දරණ…

“අස්වැසුම”සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය.
අවකාශය නවතම

“අස්වැසුම”සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසන ආකරායට අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවයි. ඒ අනුව 2023 වසරේ ජූලි පළමු දා…

අස්වැසුම දෙවැනි අදියර අර්බුදයක.
අවකාශය නවතම

අස්වැසුම දෙවැනි අදියර අර්බුදයක.

අස්වැසුම දෙවැනි අදියරේ ප්‍රතිලාභ ගෙවීම මේ වනවිට දැඩි අර්බුද මට්ටමක පවතින බව වාර්තා වේ. අස්වැසුම දෙවැනි අදියරය සඳහා ඉල්ලුම්පත් කැඳවීම ඉකුත් පෙබරවාරි මස සිදුවූ අතර ඒ සඳහා අයදුම්පත් 450,000ට අධික ප්‍රමණයක් ලැබී ඇති බව සුභ…

2024 දී අස්වැසුම ඉල්ලූ අයවලුන් නැවත අයදුම් කලයුතු නෑ – සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයෙන් නිවේදනයක්
නවතම පුවත්

2024 දී අස්වැසුම ඉල්ලූ අයවලුන් නැවත අයදුම් කලයුතු නෑ – සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයෙන් නිවේදනයක්

2024 වසරේ පෙබරවාරි මස ඉල්ලුම් කරන ලද පවුල් හා පුද්ගලයන් විසින්  අස්වැසුම දෙවන අදියරය සඳහා නැවත් අයදුම්පත් යොමු කිරීමට අවශ්‍ය නොමැති බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. නිවේදනයක නිකුත් කරමින්…