ඇද වැටී මිය යාම් දෙකක්.. කොවිඩ් දැයි සැකයක්..
නවතම

ඇද වැටී මිය යාම් දෙකක්.. කොවිඩ් දැයි සැකයක්..

නිරෝධායනයට යොමු කර සිටි හලාවත ප‍්‍රදේශයේ විහාරස්ථානයක භික්‍ෂූන් වහන්සේ නමක් බිම ඇද වැටී මිය ගොස් ඇති බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සදහන් කරයි. ඒම දේහය පිලිබද කොරෝනා පරීක්ෂණ සිදු කරන බව ද පැවසේ. ඒමෙන්ම,…