මියගිය රණවිරුවකුගේ විශ්‍රාමික වැටුප කපා දැමීමෙන් පවුලක් අසරණ තත්වයට.
යුද හමුදා පොලීසියේ වසර 22 කාලයක් සේවය කළ බලලත් (1) නිලධාරියකු විශ්‍රාම යාමෙන් අනතුරුව විදේශගතව සිටියදී හදිසියේ මියයාමෙන් පසු ඔහුගේ බිරියට හිමි විය යුතු වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේම නිලධාරිනියක විසින් කපා දමා ඇත. බණ්ඩාරගම…