ආර්ථිකයේ වේදනාකාරී හැඟීම් දැනෙන්නේ කාන්තාවන්ට!

cost of living in sri lanka economy issues

තමාරා දයානි හෙට්ටිමුල්ල ජාතික වෘත්තීය සමිති පෙරමුණ හා වැඩ කරන ජන බලය සංවිධානය. ඇත්තටම වර්තමාන දේශපාලන තත්වය හා රටේ පවතින මේ ජීවන වියදම පිළිබඳව මං හිතනවා මේ අවස්තාවේ කථා කිරීම කාලෝචිත දෙයක් කියලා. ඇත්තටම දේශපාලනය මේ වන විට සමස්ත රට වැසියන්ටම ඉතාම අවිනිශ්චිත තත්වෙකට පත්වෙලා තියනවා, මොකද බහුතර බලයෙන් පත් කරගත්ත නායකයා රටවැසියාව පහත් කොට සලකනවා නැතිනම් නොසලකා හරිනවා. ඒ නිසාම මං හිතන්නේ වැඩ කරන ජනතාව විදිහට රාජ්‍ය සේවය, අර්ධ රාජ්‍ය සේවය, පෞද්ගලික අංශ වලින් සමස්තයක් විවිධ දුෂ්කරතාවලට, අපහසුතාවලා ලක් වෙලා තියනවා. ජීවන වියදම ජීවන වියදම ගත්තහම මේ රජය ඇවිල්ලා…

Read More

අද ඇගේ දවසයි!

international womens day 2021 in sri lanka

යම් රටක කාන්තාවකට සලකන ආකාරය එරට සැබෑ සංවර්ධනය පෙන්නුම් කරන සමාජ දර්ශකයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා ඇත. ඒ අදට (08) යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමිනි. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ සෑම මොහොතක්ම කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් වෙන්විය යුතු බව ඔහු විශ්වාස කරන බවය. විවිධ සමාජ මාධ්‍ය භාවිතා කරමින් කාන්තා ප්‍රතිරූපයට හානි කරන අය හට සහ එවැනි ගැටලු වලින් පීඩාවට පත්ව සිටින කාන්තාවන් සඳහා රජයක් ලෙස කඩිනම් පිළියම් යෙදීමට පියවර ගන්නා බව ආරක්ෂක ලේකම් සහ  රාජ්‍ය ආරක්ෂක හා අපදා කළමණාකරණ…

Read More

පවතින කොවිඩ් තත්වය හමුවේ ග්‍රාමීය මට්ටමේ කෘෂිකාර්මික කාන්තාව – කේ පී සෝමලතා (සභාපති – ඌව වෙල්ලස්ස කාන්තා සමිතිය)

Read More