පුරුෂෝත්තම සමාජය තුළ හංසමාලි ප්‍රශ්නයක්ද? කාලීන ZOOM සංවාද මාලාව 01 | කථීකාචාර්ය අරුණි සමරකෝන් | ලංකා බණ්ඩාරනායක

Read More

කාන්තා දිනයට ගෘහස්ත ප්‍රචණ්ඩත්වය වැලැක්වීමේ පනත කියවමූ! – නීතිඥ ලක්ෂාන් ඩයස්

Domestic Violence Prevention Act international women's day 2021

කොලඹ ජාතීක රෝහලේ සංඛ්‍යාලේඛන අනුව ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය නිසා රෝහල්ගතවන කාන්තාවන් ගනන දිනකට 12ක් පමන වන බව අද( මාර්තු 05) දීන ප්‍රවෘත්තියක් ලෙස විකාශය විය , බත ඉදෙනතුරු පමනක් තිබෙන සරල ගැටුමක් ලෙස සමහර දේශපාලනඥයින් අර්ථ දැක්වු ගෘහස්ත ප්‍රචණ්ඩත්වය , දණ්ඩ නීතී සංග්‍රහයේ එවකටද පැවතී වරදවල්ද තවත් පුලුල් තලයකට ගෙන එමින් වඩා ප්‍රගතීශීලී පනතක් ලෙස පාර්ලීමේන්තුවේ සම්මතවූයේ 2005 අගොස්තු මාසයේය. එවකට අගමැති මහින්ද රාජපක්ෂ මැතීතුමා වූ අතර චන්ද්‍රිකා බන්ඩාරනයක කුමරණතුංග මැතිනිය ජනාධීපතීනිය විය. වඩා වැදගත්ම කාරනය වන්නේ එම නීතීය ඉදීරීපත් වන්නේ එහී හැඳීන්වීමේම ඇතී පරීදී, වැලැක්වීමේ නීතීයක් ලෙසය. දන්ඩණීය නීතීයක් ලෙස…

Read More

සහරාන්ට පඩි ගෙවූ අයගෙන් ප්‍රශ්න නොකරන්නේ ඇයි!

Gotabaya Rajapaksa easter sunday attack womens associations in sri lanka

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවේ ප්‍රධාන සැකකරු පිළිබඳව හොඳින්ම දන්නා ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශ ලබා නොගත්තේ මන්දැයි ඒ  වෙනුවෙන් පත්කළ ජනාධිපති කොමිෂන් සභාව සම්බන්ධයෙන්  ප්‍රශ්න මතුවී තිබේ. මිනිස් ජීවිත 250 කට අධික ප්‍රමාණයක්  විනාශ කිරීමට නායකත්වය දුන් මොහොමඩ් සහරාන් හෂීම් පිළිබදව සියල්ලන්ටම වඩා හොඳින් දන්නේ හිටපු ආරක්ෂක ලේකම් වරයකුද වූ,  වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බව කාන්තා සංවිධානයක් ප්‍රකාශ කරයි. “මොකද, එවකට ඒ ආණ්ඩුව විසින් පිළි ගත්තා සහරාන්ට පඩි ගෙව්වා. සහරාන් බුද්ධි තොරතුරු ලබා දුන්නා. ඒකියන්නේ සහරාන් ගැන මේ අය දැනුවත් ” යයි යුක්තිය උදෙසා කාන්තාවෝ සංවිධානයේ සාමාජිකා හිටපු පළාත් සභා මන්ත්‍රිනී නිරෝෂා අතුකෝරල…

Read More