ජලගැලුම් නිම්නයේ ආන්දෝලනාත්මක මාර්ගය පිළිබඳව හා වනජීවී කලාප තුළට ගවයන් ඇතුළු කිරීම වනජීවී කලාප තුළ වගා කිරීමට අනවසර පුද්ගලයන්ට පැවරීමට අනුබලදීම ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කතා බහට ලක් වීම තුළින් මෙම නීති විරෝධී ක්‍රියාමාර්ග අකුලාගෙන නොමැති බවත්, සාකච්ඡා ඉල්ලා සිටියද අදාළ දිනට පෙර සාකච්ඡා සඳහා අවස්ථා නොදීම පිළිබඳවත් විරෝධය පළ කරමින් අද (07) දින අසනීප නිවාඩු වාර්තා කර සියළු රාජකාරිවලින් බැහැර වීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමය පවසයි. මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම සංගමයේ ලේකම් ඒ.ජී.එස් විදානගමගේ මහතාගේ අත්සනින් යුතුව 2020.10.05 දාතම ලිපියෙන්…
Read MoreTag: wimalaweera dissanayake ministry
ආණ්ඩුවේ අසමත්කම් රාශියක් මැද්දේ “හයි ස්පීඩ් ඇප” ක්‍රමවේදය අතිසාර්ථකයි! – උලපනේ සුමංගල හිමි
ඇමතිට වඩා වනජීවී නිලධාරියා ලොක්කෙක්ද?
අලි – මිනිස් ගැටුම පවතින්නේ අනාදිමත් කාලයක සිටය. මෙම තත්ත්වය අතීතයේ පැවතියාට වඩා මේ වන විට ඉහළ යමින් ඇත්තේය. ඒ අලින්ගේ භූමි කලාප ජනතාව විසින් අල්ලාගෙන ඇති නිසාය. සතා සිවුපාවන්ට සිය අභය භූමී අහිමි කර එය මෙරට ජනතාවගේ පරිභෝජනය සඳහා ලබා දෙන්නට දේශපාලඥයින්ටද ඇත්තේ පුදුම උනන්දුවකි. ඒ ඡන්ද එකතු කර ගැනීමටය. ඔවුන් ඒ වෙනුවෙන් නොකරනා දෙයක් නැත. විමලවීරගේ කුලප්පුව පහුගියදා පොලොන්නරුවේදී ඇති වු සිද්ධිය මීට ආසන්නතම නිදසුනක් ලෙස දැක්විය හැකිය. ඒ වනජීවි රාජ්‍ය අමාත්‍යවරයා ගොස් පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ මර්ගයක් ඉදිකිරීමට සහ ගෘහාශ්‍රිත ගවයින් එම වනෝද්‍යානය තුළට ඇතුල්…
Read More