ගුවන්තොටුපලේ හෝටල් නිරෝධායන මාෆියාවට ඉඩ දෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ සූදානමක් – රවි කුමුදේශ්

ravi

ගුවන්තොටුපලේදී පැය තුනක් ඇතුළත වාර්තා ලබාදිය හැකි පී.සී.ආර්. පරීක්ෂණය නතර කර යළිත් හෝටල් නිරෝධායන මාෆියාවට සෞඛ්‍ය අමාත්‍යාංශය ඉඩ ලබාදෙමින් සිටින බවට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ  සංගමයේ කැදවුම්කරු රවි කුමුදේශ් මහතා පවසයි. ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් මේ බව කියා සිටි ඒ මහතා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය. ගුවන්තොටුපල පරිශ‍්‍රයේ පී.සී.ආර්. පරීක්ෂණ නවත්වා තිබෙනවා. ගුවන්තොටුපලින් එන ගුවන් මගීන්ට පී.සී.ආර්. පරීක්ෂණ නොකර රට ඇතුළුට ඒමට අවස්ථාව දී තිබෙනවා. හෝටල් නිරෝධායන සංකල්පය නිසා රටට ඇතුළුවන සංචාරකයින් හා ගුවන් මගීන් ගසා කෑමකට ලක්වුනා. මේ  ගසාකෑම දිගටම සිදුවන විට රටට පැමිණෙන විට කරන පී.සී.ආර්. එක අත්‍යවශ්‍ය කළා.  මේක  අත්‍යවශ්‍ය කිරීම…

Read More