Tag: vijaya kumaratunga
පංච මහා බලවේගයේ පහන් සිළුව නිවී වසර 62 ක්!
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිර්මාතෘ හිටපු අග්‍රාමාත්‍ය, දිවංගත එස්. ඩබ්ලිව් .ආර් .ඩී. බණ්ඩාරනායක 62 වන ගුණ සමරුව අදට (26) යෙදී ඇත. බණ්ඩාරනායක මහතාගේ දියණියන් වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ සුනේත්‍රා බණ්ඩාරනායක යන මහත්මීන්…
විමුක්ති දේශපාලනයට එන්නේ නැහැ – හිටපු ජනාධිපතිය තහවුරු කරයි.
හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පහුගියදා මාධ්‍ය හමුවක් කැඳවමින් මේ රටට අවශ්‍ය සැබෑ දේශප්‍රේමියෝ බවත් ඒ් සඳහා තමන් පෙරමුණ ගන්නා බවත් පවසා තිබුණි. එහිදි ඔහු පවසා තිබුනේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පුත් විමුක්ති කුමාරතුංග…