ට්‍රම්ප්ගේ තහනම ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය හෙළා දකී.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් 12ක පුරවැසියන්ට ඇමරිකාවට අතුළුවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කළ අතර එම පැනවු තහනම ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය විසින් හෙළාදැක ඇත. ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසන ආකාරයට ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ තීරණය අතිශයින්ම…