වෘත්තිය සමිති විසින් සති දෙකකට රට ලොක්ඩවුන් කිරිමේ සුදානමක්!

ආණ්ඩුව රට ලොක් ඩවුන් නොකරන්නේනම්,  ඒකාබද්ධ ලොක් ඩවුන් කිරීමක් සදහා සියළු වෘත්තීය සමිති සූදානම් බව වෘත්තීය සමිති සමිති එකමුතුව පවසයි. මහජනතාව  අනවශ්‍ය නිරාවරණයකට ලක් නොකොට, “ශ්‍රී ලාංකේය කොවිඩ් නව ප්‍රබේදය” නිර්මාණය කරන තුරු බලා නොඉද,  සිකුරාදා වන විට රජය රට වැසීමක් සිදු නොකලහොත්, සදුදා සිට වෘත්තිය සමිති ලොක් ඩවුන් කිරීමකට සියල්ල සූදානම් බව  වෘත්තිය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසයි. අවම වශයෙන්   දින 10 ක්  විද්‍යාත්මක ලොක් ඩවුන් කිරීමක් සිදු කරන ලෙසත් එය සාර්ථක කර ගැනීමට නම්  එම කාළය තුල කොවිඩ් PCR, රැපිඩ් PCR, ක්ෂණික ප්‍රතිපාදන ජනක ඇතුළු…

Read More