2020 ඡන්දහිමි නාම ලේඛන ප්රතිශෝධනයට අදාලව සකස් කරන ලද ඡන්ද හිමි ලියාපදිංචි විස්තර කෙටුම්පත මැතිවරණ දෙපාර්තමේන්තුවේ (www.slelections.gov.lk) වෙබ් අඩවියට පිවිස පරීක්ෂා කිරිමෙන් ඡන්ද හිමියෙකු ලෙස ලියාපදිංචි වීමේ අවසන් අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්නා ලෙස පැෆරල් සංවිධානය මහජනතාවට දන්වා සිටියි. එසේ පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔබගේ නම ඇතුළත්වී නොමැති නම් හෝ අදාල නොවන වෙනත් කොටස් නමට ඇතුළත්වී ඇත්නම් තහවුරු කල හැකි ලේඛන වල පිටපත්ද සහිතව අදාල දිස්ත්‍රික්කයේ මැතිවරණ කාර්යාලය වෙත යොමු කිරීමෙන් එම අඩුපාඩුව නිවැරදි කර ගැනීමට හැකියාව ලැබෙන බවත් එමෙන්ම අදාල ලේඛනයේ ඡන්දහිමියෙකු ලෙස ඇතුළත් වීමට සුදුසුකම් සපුරා නොමැති පුද්ගලයින්ගේ නම් ඇතුලත්ව ඇත්නම්…
Read MoreTag: sri lanka election 2020 nominations list
මැතිවරණ කොමිසම හමුවේ ඇති අභියෝග – මංජුල ගජනායක
කවුරුන් හෝ ඇසුවොත් මෙරටේ පළමු මැතිවරණ කොමිසමේ වැදගත්ම කාර්යභාරය කුමක්ද කියා මොකක්ද ඔබ දෙන පිළිතුර? සමහරුන්ට කිසිවක්ම කළේ නැති කතා සාප්පුවක් පමණයි. තවත් සමහරුන්ට තිදෙනක් එක්ව බලවත් විසංවාද මැද්දේ දුෂ්කරව ඉදිරියට රැගෙන ගිය යාන්ත්‍රණයක්. එහෙත් මගේ පිළිතුර වෙනස්. ඔවුන් කල වැදගත්ම දේ මෙරටේ මැතිවරණ වියදම් නියාමනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම. එවැන්නක් ලංකාවේ මුලින්ම හැදුවේ CMEV සහ පැෆ්රල් ආයතනය එකට එක්ව. ඒත් පසුව කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාටත් අවශ්‍ය වුණා අපි හැදුවට වඩා හොඳ එකක් හදන්න. ඒ සඳහා ඔහු තෝරාගත්තේ කොමිසමේ සාමාජික හිටපු කෙටුම්පත් සම්පාදක ජනාධිපති නීතිඥ නලීන් අබේසේකර…
Read More