තීන්දුව එද්දි දෙන්නෙක් මැරිලා.., යුක්තියේ පමාව වසර 37ක්..!
යුක්තිය පමාවීම යුක්තිය ප්‍රතික්ෂේප කිරීමකි යනුවෙන් කියමනක් තියනවා. මේ ඒක ඇත්ත කියලා තහවුරු වෙන අවස්ථාවක්. 1988 දි කළබල කාලේ පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කිරීමක් වෙනවා. ඊට අදාලව එම නිවස අසල හතර දෙනෙකුට එරෙහිව සිද්ධියෙන් වසර…