කාබනික ගොවිතැන ගැන ගොවීන්ගේ දැනුම අඩුයි – නවතම සමීක්ෂණයකින් හෙළි වේ.
රසායනික ද්‍රව්‍යවලින් තොර කෘෂිකර්මාන්තයට මාරු වීමට අවශ්‍ය දැනුම පිළිබඳ විශ්වාසය ශ්‍රී ලාංකික ගොවීන් අතර ඉතා අඩු මට්ටමක පවතින බව අලුත්ම සමීක්ෂණ වාර්තාවකින් හෙළි වී තිබේ. වෙරිටේ රිසර්ච් ආයතනය පවසන්නේ තම සමීක්ෂණයට භාජනය වු ගොවීන් අතරින් …