සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය රටේ ජනතාවගේ පමණක් නොව සියලූ ජීවීන්ගේ පොදු භාවිත සම්පත් වන ජලය, වාතය, පස, වනාන්තර, භූමිය ඇතුළු සියලූ ම ස්වාභාවික සම්පත් සෑම ජීවියෙකුට ම අහිමි කිරීමේ නව ලිබරල් ආර්ථික සැලසුම් ඉතා ම ප්‍රබල ලෙස අප රට තුළ ස්ථාපිත කිරීම හා ක්‍රියාත්මක කිරීම 1977 වසරෙන් පසුව බලයට පත් වූ සියලූ ම ආණ්ඩු ශක්තිමත් ව සිදු කරමින් පවතී. මේ යටතේ සමාජ ආරක්ෂණ ප්‍රතිපත්ති පමණක් නොව, ජනතාවාදී අණ පනත් බොහොමයක් සංශෝධනය කරමින් සියලූ ස්වාභාවික සම්පත් වෙළෙඳ භාණ්ඩ බවට පත් කිරීම හා සමාගම් සතු කිරීමේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට…
Read MoreTag: reasons for deforestation in sri lanka
ඇමතිට වඩා වනජීවී නිලධාරියා ලොක්කෙක්ද?
අලි – මිනිස් ගැටුම පවතින්නේ අනාදිමත් කාලයක සිටය. මෙම තත්ත්වය අතීතයේ පැවතියාට වඩා මේ වන විට ඉහළ යමින් ඇත්තේය. ඒ අලින්ගේ භූමි කලාප ජනතාව විසින් අල්ලාගෙන ඇති නිසාය. සතා සිවුපාවන්ට සිය අභය භූමී අහිමි කර එය මෙරට ජනතාවගේ පරිභෝජනය සඳහා ලබා දෙන්නට දේශපාලඥයින්ටද ඇත්තේ පුදුම උනන්දුවකි. ඒ ඡන්ද එකතු කර ගැනීමටය. ඔවුන් ඒ වෙනුවෙන් නොකරනා දෙයක් නැත. විමලවීරගේ කුලප්පුව පහුගියදා පොලොන්නරුවේදී ඇති වු සිද්ධිය මීට ආසන්නතම නිදසුනක් ලෙස දැක්විය හැකිය. ඒ වනජීවි රාජ්‍ය අමාත්‍යවරයා ගොස් පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ මර්ගයක් ඉදිකිරීමට සහ ගෘහාශ්‍රිත ගවයින් එම වනෝද්‍යානය තුළට ඇතුල්…
Read More