හදිසි නීතිය  ඒ්කාධිපති යුගයකට මුල පිරීමක් – විපක්ෂය
නවතම

හදිසි නීතිය ඒ්කාධිපති යුගයකට මුල පිරීමක් – විපක්ෂය

වසංගතය පාලනයේ මුවාවෙන් හදිසි නීතිය පනවා ආණ්ඩුව උත්සාහ කරන්නේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන ඒකාධිපති යුගයකට මුල පිරීමට යැයි  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. වැරදි ආර් ථික  පිළිවෙත් සහ දූෂණ වංචා හේතුකොටගෙන අසමත් භාවය වසා…