රජීව් ගාන්ධි ඝාතනයේ වරදකරුට වසර 30 කට පසු ඇප!
ඉන්දීය අගමැති රජීව් ගාන්ධි ඝාතනයේ වරදකරුවකු වී මරණ දඬුවම ලබාසිටි ඒ. ජී. පෙරාරිවාලන්ට (A G Perarivalan) ඇප ලබාදීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. පෙරාරිවාලන් පුරා වසර තිහක් (30) සිරදඬුවම් විඳ ඇති බැවින් ඇප ලබාදෙන බව…