දිනනකොට හොඳ අභයාරාමය දැන් හොඳ නැති වෙලා! – පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්

abayaramaya muruththettuwe ananda himi pavithra wanniarachchi

වත්මන් ආණ්ඩුව බලයට පත්කර ගැනීම සඳහා මූලිකත්වය ගෙන වෙහෙස වූ  තමන්ටත් කියන්නට ඉතිරි වී ඇත්තේ “රැවටුණා – වැරදුණා” යන්න පමණක් බව නාරාහේන්පිට අභයාරාමයේ විහාරාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි මහජනතාව අද ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ කෑමවත්, ආහාරවත් නෙමේ ජීවත් වීමේ අයිතිය බව උන් වහන්සේ අවධාරණය කරයි. මොන ආණ්ඩුව මේ රටේ බලයට පත් වුණත් වැඩක් වුණැයින් පසුව ප්‍රතිකර්ම සොයන බවද මේවාට කලින්ම ප්‍රතිකර්ම සොයාගෙන තිබුණා නම් මෙතරම් දුරක් යාමට සිදු නොවන බවද හෙතෙම සඳහන් කර සිටියි. කොළඹ මහනගර සභාවේ සහයෝගයෙන් අභයාරාමයේදී 1000 කට අධික පිරිසකට කොවිෂිල්ඩ් එන්නත් ලබා දුන් බවත් එදා ඔවුන් පැවසුයේ…

Read More

Muruththettuwe Ananda himi | දිනනකොට හොඳ අභයාරාමය දැන් හොඳ නැති වෙලා

Read More

බැසිල් රාජපක්ෂගේ ක්‍රියාකලාපය ගැන මුරුත්තෙට්ටුවේ හිමියන් කළකිරෙයි!

muruththettuwe ananda himi nurses union basil Rajapaksha

එදා යුද්ධ සමයේ බෝම්බයක් පිපිරී ජීවිත අහිමි වූ පසුව ඒ  ප්‍රදේශයේ  ආරක්ෂාව තර  කරන බවත් එලෙසම දැනුත් රෝගය පාලනය කිරීමට උත්සහ ගන්නේ යැයි  මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි. ඊට හොඳම නිදසුන රෝගීන් වාර්තා වීමට පෙර සුදානම් නොකළ රෝහල් දැන් සුදානම් කරන බව ද උන් වහන්සේ පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශය මීට වඩා අවධානයෙන් මේ ගැන කටයුතු කළා නම් මෙපමණ ව්‍යාප්තියක් සිදු නොවන බවත් අද සිදුව ඇත්තේ අශ්වයා ගිය පසු ඉස්තාලය වැසීමක් බවද උන් වහන්සේ පවසයි. ගිය අප්‍රේල් මාසයේ මිය ගිය කොරෝනා මරණ ගැන දැන් පවසන බවත් දිනකට මිය යන සංඛ්‍යාව, දිනකට වාර්තාවන රෝගීන්…

Read More

දැඩි සත්කාර ඒකක වල හෙද කාර්ය මණ්ඩලයේ හිඟයක්!

Shortage of nursing staff public service united nurses union

මෙරටින් ඊයේ  (03) දිනය තුළ කොවිඩ් රෝගීන් 1923ක් හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කර තිබුණි.  මෙය මෙරටින් දිනක් තුළ හඳුනාගත් වැඩිම කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ද වේ. එමෙන්ම දැනට ප්‍රතිකාර ලබන සක්‍රිය කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 14758ක් කි. සක්‍රිය කොවිඩ් රෝගීන් මෙතරම් ප්‍රමාණයක් මෙරටින් වාර්තා වී ඇත්තේ ද පළමු වරටය. ඒ අනුව මෙරටින් මෙතෙක් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 113,676 ක් ලෙස සටහන් වේ. කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම නිසා රෝහල් කාර්ය මණ්ඩලද මේ වන විට පත්ව ඇත්තේ දැඩි අසීරුතාවයකටය. විශේෂයෙන්ම දැඩි සත්කාර ඒ්කක වල කටයුතු කරන කාර්ය මණ්ඩල වලට…

Read More