රජයේ පාසල් වලට ළමුන් ඇතුලත් කරගැනීමේදී රජයේ වරප්‍රසාද වලට 50%ක්!
https://youtu.be/wb2lg4cfnfE
https://youtu.be/wb2lg4cfnfE
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරියේදී පියවර ගන්නා බව සුසිල් ප්‍රේම්ජයන්ත් අමාත්‍යවරයා පවසයි. ඔහු සඳහන් කළේ, මෙරට ජාතික පාසල් සහ පළාත් සභා පාසල් භේදයකින් තොරව එකම පාසල් වර්ගයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවය.…
බස්නාහිර පළාත සහ හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල හැර අනෙකුත් ප‍්‍රදේශවල හෙට (23) සිට පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන තීරණය කර ඇත. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසන්නේ හය ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes