සෞඛ්‍ය අංශවල වීනා නොඇසෙන ආණ්ඩුවේ බිහිරි අලි!

new covid situation Government of Sri Lanka PHI

ලංකාවේ මේ වන විට කොවිඩ් ආසාදිත රෝගීන් 105914 කු වාර්තා වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිල වශයෙන් සඳහන් කර ඇත. මරණ 700 සීමාව ආසන්නයට පැමිණ තිබේ. පහුගිය දින පහක කාලය පුරාම දිනපතා වාර්තා වන රෝගීන් ප්‍රමාණය දහස ඉක්මවූහ. අප දැන් සිටින්නේ අවදානම් තත්ත්වයක බවත් ඉදිරි දෙසතියක කාලය තීරණාත්මක බවත් සෞඛ්‍ය මාර්ගෝපදේශ ජනතාව පිලිනොපැද්දොත් ලංකාවද ඉන්දියාව මෙන් වනු ඇතැයි සෞඛ්‍ය අංශ මේ වන විට ජනතාවට  අනතුරු අඟවා ඇත. දෙවැනි කොවිඩ් රැල්ල අවසන් වෙමින් තිබු අවස්ථාවක, බ්‍රිතාන්‍ය වෛරසය බොරලැස්ගමුව ප්‍රදේශයෙන් වාර්තා වෙමින් තිබූ අවස්ථාවක සිංහල අලුත් වුරුද්දට කිසිඳු තහංචියක්/නීතියක් රජය ජනතාවට පැනවුයේ…

Read More

ගැබිණි මව්වරුන් ගැන විශේෂඥ වෛද්‍ය අනතුරු ඇඟවීමක්!

covid vaccine affect pregnancy College Of Obstetricians & Gynecologists

ශ්‍රී ලංකාව තුළ මේ වන විට පැතිරයමින් තිබෙන නව වෛරස් ප්‍රභේදයෙන් ගැබිනි මව්වරුන්  ආරක්ෂාකර ගැනීමේ වැදගත්කම පෙන්වා දෙන ශ්‍රී ලංකා  ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය ඔවුන් එන්නත්කරණය කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කර තිබේ. වර්තමානයේ පැතිර යමින් තිබෙන කොවිඩ් 19 වයිරසයට ගොදුරුවීමේ අවදානමක් ඇති කණ්ඩායමක් ලෙස ගැබිනි මව්වරුන්ද හදුනාගෙන ඇති බවයි එම ආයතනය පවසන්නේ. “ගැබිනි මව්වරුන් මෙම වයිරසයට ගොදුරු වුවහොත් ඔවුන් රැකබලා ගැනීමේ ගැටලුවක් නිර්මාණය වේ. ඒ නිසා ගැබිනි මව්වරුන් මේ මොහොතේ අතිශයින් පරිස්සම් විය යුතුය. එසේ නොවුනහොත් එය අතිශයින් බේදනීය ඉරණමක් වනු හෝ අනුමානය   ” ශ්‍රී ලංකා  ප්‍රසව හා නාරිවේද…

Read More

ග්‍රාමසේවා වසම් වැසීමෙන් ඵලක් නැහැ, රට වැසිය යුතුයි! – PHI සංගමයේ සභාපති

public health inspector upul rohana phi current covid situation sri lanka

දින 3ක් අඛණ්ඩව රෝගීන් 1000 බැගින් වාර්තා වූවොත් රෝගය අපේ පාලනයෙන් මිදී ඉන්දියාව දෙසට ගමන් කරන බවත් රට වහාම ලොක්ඩවුන් කල යුතු බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි. ඔහු පවසන්නේ  ග්‍රාමසේවක වසම් වැසීමෙන් වැඩක් නැති බවත් රජයට වටින්නේ ආර්ථිකයද? මිනිසුන්ගේ සෞඛ්‍යද? යන්නය. තමන් මේ ගැන කථා කරන නිසා මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිම රැස්වීමකට තමන්ව කැඳවන්නේ නැතැයිද උපුල් රෝහණ මහතා පවසයි. කොරෝනා බරපතල සමාජ ව්‍යප්තියක ඇති බවත් ආරක්ෂාවට ඇත්තේ තම නිවාස පමණක් බවද පවසන ඔහු පෙන්වා දෙන්නේ මේ වන විටත් සෞඛ්‍ය අංශ, වෛද්‍යවරු, හෙද…

Read More

කොවිඩ් වැඩි වෙලා, ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන බොරු – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

Public Health Inspectors PHI upul rohana covid Coronavirus

ඇතැම් විද්‍යුත් මාධ්‍ය මඟින් හෙළි කරනු ලබන Covid 19 සංඛ්‍යා ලේඛන ගැන තම සංගමයටද ගැටලුවක් වී ඇති බවත්   Covid 19 වසංගතය මේ වන විට රට පුරා දැඩි ලෙස ව්‍යාප්ත වී ඇති අතර  බලධාරීන් ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. බිම් මට්ටමේ නිවැරැදි තොරතුරු අවශ්‍ය වේ නම් රජයේ වගකිව යුතු අංශ තම සංගමය සමඟ නිරන්තර සම්බන්ධතාවයක් ඇතිව කටයුතු කළ යුතු බවද පවසයි. බස්නාහිර පළාතට පමණක් බලපා තිබූ මේ ප්‍රශ්නය දැන් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකට පාහේ විහිදී ගොස් ඇති අතර දිවයිනේ දිස්ත්‍රික් ගණනාවක…

Read More

සෞඛ්‍ය නීති වෙනස් කිරීමට පාරේ රඟන දේශපාලන නළුවන්ට! PHI ලොක්කාගෙන්….

burning of Muslim bodies Upul Rohana PHI

බෝවන රෝග පාලනය සඳහා වූ දැනට දිවයින තුල බලපවත්වන සක්‍රියම නීතිමය ප්‍රතිපාදනය 1897 අංක 03 දරණ නිරෝධායන රෝග ස්පර්ශකයින් වෙන්කර තැබීමේ සහ බෝවන රෝග පාලනය කිරීමේ ආඥා පණතය.(මෙම ආඥා පණත 1917 අංක 07,1919 අංක 14, 1920 අංක 14,1936 අංක 13,1939 අංක 11,1941 අංක 05 , 1943 අංක 38 සහ 1952 අංක 12 දරණ සංශෝධන වලින් සංශෝදිතව ඇත). මෙම ආඥා පණත මගින් බෝ වන රෝග පාලනය සඳහා රෝග දැනුම් දීම, රෝගීන් විමර්ෂණය, නිරෝධායනය, රෝහල් ගත කිරීම, රෝහල් තුල රඳවා තබාගැනීම, රෝගීන් වෙන්කර තැබීම සහ බෝවන රෝගයකින් පෙළුන අයෙකු ලෙස තහවුරු වූ…

Read More