වන්දිය ලක්ෂ 12යි, තඹුත්තේගම පොලිස් වදහිංසා නඩුවට වසර 13යි!
අවකාශය නවතම

වන්දිය ලක්ෂ 12යි, තඹුත්තේගම පොලිස් වදහිංසා නඩුවට වසර 13යි!

අතීතයේ සිට මෙරට වධ හිංසනයන් ක්‍රියාත්මක වූ අතර මෙරට ඉතිහාසයේ වධ හිංසනයන් 32ක් තිබු බවත් එකල රාජ පුරුෂයින් මෙම වධ හිංසනයන් ක්‍රියාත්මක කළ බවත් වාර්තා වේ. එහෙත්, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමෙන් අනතුරුව ශ්‍රී ලාංකික සමාජය වධහිංසනය…

වදහිංසන සම්බන්ධ මානව හිමිකම් නඩු ප්‍රමාදය.
අවකාශය නවතම

වදහිංසන සම්බන්ධ මානව හිමිකම් නඩු ප්‍රමාදය.

මෙරට ජනතාව නීතිය හා සාධාරණත්වය පිණිස අධිකරණයට යාමට බොහෝවිට මැලි වන්නේ නඩු විභාගයේ දැඩි ප්‍රමාදය නිසාය. අධිකරණය ඔස්සේ යුක්තිය බලාපොරොත්තු වීම යනු කාලය කා දැමීමක් බවට පත්වී ඇති බව සමාජය තුළ පවතින සාධාරණ අදහසකි. ශ්‍රී…

තරුණයෙකුට වදහිංසා කළ පොලිස් ලොක්කෝ දෙදෙනෙකුට ලක්ෂ 20ක් ගෙවන්න නියෝග
අවකාශය නවතම

තරුණයෙකුට වදහිංසා කළ පොලිස් ලොක්කෝ දෙදෙනෙකුට ලක්ෂ 20ක් ගෙවන්න නියෝග

2019 වසරේ දී රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් තරුණයෙකු අත්අඩංගුවට ගෙන පහරදී අමානුෂික වද හිංසාවට ලක් කිරීම තුළින් උරගස් මංහන්දිය පොලිසියේ එවක ස්ථානාධිපතිවරයා සහ එවක අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා, මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවත් ඒ…

පනතට 30යි ලංකාව තවමත් එතනමයි!
අවකාශය නවතම

පනතට 30යි ලංකාව තවමත් එතනමයි!

මෙම මස 26 දිනට යෙදී තිබෙන වදහිංසාවට පාත්‍ර වූවාන්ට සහය වීමේ ජාත්‍යන්තර දිනයට සමඟාමීව අද දින රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය සහ වදහිංසනයට එරෙහිව ශ්‍රි ලංකා එකමුතුව විසින් මාධ්‍ය සාකච්ඡාවක් කොළඹ ජානකී හෝටලයේ පැවැත්…

ත්‍රස්තවාදී ලේබලයෙන් තරුණයෙක් ගොදුරු කිරීම(මාළිමාණ්ඩුව යටතේත්): PTA හි ගොදුරකට යළි ජීවිතය ලබාදිය හැකිද?- සම්පත් සමරකෝන්
අවකාශය නවතම

ත්‍රස්තවාදී ලේබලයෙන් තරුණයෙක් ගොදුරු කිරීම(මාළිමාණ්ඩුව යටතේත්): PTA හි ගොදුරකට යළි ජීවිතය ලබාදිය හැකිද?- සම්පත් සමරකෝන්

  ශ්‍රී ලංකාව තුළ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (Prevention of Terrorism Act – PTA) යනු මානව හිමිකම් උල්ලංඝනයේ නග්න සංකේතයක් බවට පත්ව ඇත්තේ බොහෝ කළක සිටය. මෙම පනත, ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් යැයි පවසමින්1979 දී(තාවකාලිකව)…

ලසන්තගේ නඩුවට අවුරුදු 25කට පසුව එවකට බන්ධනාගාර ජේලර් අද දින සාක්ෂි ලබා දෙයි.
අවකාශය නවතම

ලසන්තගේ නඩුවට අවුරුදු 25කට පසුව එවකට බන්ධනාගාර ජේලර් අද දින සාක්ෂි ලබා දෙයි.

ශ්‍රියානි සිල්වා එදිරිව ඉද්දමල්ගොඩ සුප්‍රසිද්ධ මූලික අයිතිවාසිකම් නඩුවේ සිදුවීමට අදාළ මහාධිකරණයේ පවරා ඇති අපරාධ නඩුව අද දින කළුතර මහධිකරණයේ දි විභාගයට ගත් අතර එම සිද්ධියේ දී ඝාතනයට ලක්වූ ලසන්ත ජගත් කුමාර සම්බන්ධයෙන් බන්ධනාගාර ජේලර්වරයා සාක්ෂි…

“නඩුව ඉල්ලා අස්කර ගනින්” කියා තෙබුවන පොලීසිය අයුධ අතැතිව නිවසට කඩා පනී.
අවකාශය නවතම

“නඩුව ඉල්ලා අස්කර ගනින්” කියා තෙබුවන පොලීසිය අයුධ අතැතිව නිවසට කඩා පනී.

ව්‍යාජ නඩුවකට පැටලී වසර 04ක් තිස්සේ උසාවී යමින් පීඩාවට පත් වී සිටින වින්දිතයකුගේ නිවසට පොලිස් නිලධාරින් 04 දෙනෙකු නිවසට පැමිණ වින්දිතයන් විසින් පොලිස් නිලධාරීන්ට විරුද්ධව පනවා ඇති නඩුව ඉවත් කර ගන්නා ලෙස තර්ජනය කළ සිදු…

ආබාධිත රණවිරුවාට ඇඳුම් ගලවා හිරිහැර කර මත්ද්‍රව්‍ය නඩු පටලවන්න ගිය තඹුත්තේගම සැරයන්.
අවකාශය නවතම පුවත්

ආබාධිත රණවිරුවාට ඇඳුම් ගලවා හිරිහැර කර මත්ද්‍රව්‍ය නඩු පටලවන්න ගිය තඹුත්තේගම සැරයන්.

  විශ්‍රාමික ආබාධිත යුධ හමුදා සෙබළෙකු මහමඟ සිටින අවස්ථාවේ එම ස්ථානයට පැමිනුණු පොලිස් නිලධාරියෙක් එම සෙබළාට පරුෂ වශයෙන් බැණ ඔහු හැඳ සිටි කලිසම ද ගලවා ඔහුගේ කෘතිම පාදය ද ගැලවූ සිද්ධියක් තඹුත්තේගමෙන් වාර්තා වේ. මෙම…

පොලීසියට දෙන කටඋත්තර හෝ පාපොච්චාරන අධිකරණයට වැඩක් නැහැ – නීතිඥ නාමල් රාජපක්ෂ  
නවතම පුවත්

පොලීසියට දෙන කටඋත්තර හෝ පාපොච්චාරන අධිකරණයට වැඩක් නැහැ – නීතිඥ නාමල් රාජපක්ෂ  

අපේ රටේ පොලිස් විමර්ශණ ඉතා කණාගාටු දායක තත්ත්වයක පවතින්නෙ. පොලිස් විර්ශනයන් දියුණු නොකර අපට මේ තත්ත්වයෙන් ඉදිරියට යා නොහැකියි. බොහෝ නඩු පරදින්න හේතුවත් පොලිස් වමර්ෂනයන් හි පවති දුර්වලතා. ඒ සදහා නීතිපති දෙපාර්තමේන්තුව දොස් කියන ඒකේ…

කණ පැලුවාට තඹුත්තේගම පොලීසියේ 6කට ලක්ෂ 12ක් ගෙවන්න නියම වෙයි.
නවතම පුවත්

කණ පැලුවාට තඹුත්තේගම පොලීසියේ 6කට ලක්ෂ 12ක් ගෙවන්න නියම වෙයි.

2012 වසරේදී තඹුත්තේගම පොලීසියට එරෙහිව පැවති විරෝධතා පාගමනකට සහභාගී වූ තරුණයෙකු අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් කෙරුණු පොලිස් නිලධාරීන් 06 දෙනෙකුට අදාළ තරුණයාට රුපියල් ලක්ෂ 12 ක වන්දියක් ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.…

OIC ලා 03ක් ඇතුළු 4ක් රිමාන්ඩ් – මහේස්ත්‍රාත් නියමයෙන් පොලිස් ටයි ගැලවේ
අවකාශය නවතම

OIC ලා 03ක් ඇතුළු 4ක් රිමාන්ඩ් – මහේස්ත්‍රාත් නියමයෙන් පොලිස් ටයි ගැලවේ

අද ඉතාම වැදගත් දවසක්. පුද්ගලයෙක් නීති විරෝධීව අත්අඩංගුවට අරං දරුණු ලෙස වධහිංසා කරලා අවුරුදු පහක් අත්අඩංගුවෙන් බේරීලා හිටපු පොලිස් ස්ථානාධිපතිවරු තිදෙනෙක් ඇතුළු පොලිසියේ හතර දෙනෙක් රිමාන්ඩ් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද…

මානව හිමිකම් කොමිසමෙන් පොලීසියට නිර්දේශ මාලාවක්!
අවකාශය පුවත්

මානව හිමිකම් කොමිසමෙන් පොලීසියට නිර්දේශ මාලාවක්!

පොලිස් අත්අඩංගුවේ සිටින අවස්ථාවක දී සහ පොලීසිය සමග හටගත් ගැටුමක දී සිදුවන මරණ වළක්වා ගැනීම පිළිබඳ පොදු මාර්ගෝපදේශ සහ නිර්දේශ මාලාවක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇත. 2025 අංක 1 දරණ…

නව ත්‍රස්ත විරෝධි පනතක් කෙටුම්පත් කිරීම සඳහා මහජන සහය පතයි.
නවතම පුවත්

නව ත්‍රස්ත විරෝධි පනතක් කෙටුම්පත් කිරීම සඳහා මහජන සහය පතයි.

නව ත්‍රස්ත විරෝධි පනතක් කෙටුම්පත් කිරීම සඳහා මහජන අදහස් ලබා ගැනීමට තීරණය කර ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මහජන අදහස්, නිර්දේශ සහ යෝජනා ඇත්නම් 2025 මැයි මස 16 වන දින…

රාජ කුමාරි ඝාතන නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා දින නියම කෙරේ.
අවකාශය පුවත්

රාජ කුමාරි ඝාතන නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා දින නියම කෙරේ.

2023 වසරේ දී වැලිකඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන සිටියදී පොලිස් පහර දීම් හමුවේ මියගිය ආර්. රාජ කුමාරි නමැති මෙහෙකාර සේවයේ නියුතු කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින එම පොලිසියේ හිටපු නිලධාරින් තුන් දෙනෙකුට එරෙහි පූර්ව…

ත්‍රස්ත නායකයන්ට පවා පාවිච්චි නොකළ නීතියක් නඳුන් චින්තක වෙනුවෙන් පාවිච්චි කරලා! – නීතීඥවරු කියති
අවකාශය නවතම

ත්‍රස්ත නායකයන්ට පවා පාවිච්චි නොකළ නීතියක් නඳුන් චින්තක වෙනුවෙන් පාවිච්චි කරලා! – නීතීඥවරු කියති

“හරක් කටා” ලෙස පොලිසිය විසින් හඳුන්වනු ලබන නඳුන් චින්තක වික්‍රමරත්න, මේ වනවිට මාස 26 තිස්සේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන තිබුණද මෙතෙක් ඔහුට විරුද්ධව ගොනු කර තිබෙන්නේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයෙන් පළා යාමට…

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ දී මියගිය පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කෙරේ.
නවතම පුවත්

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ දී මියගිය පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කෙරේ.

  අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී සිදු වූ පුද්ගලයෙකුගේ මරණය පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසන්නේ එය හුදෙක් පුද්ගලයකුගේ ඛේදවාචකයක් නොව, ගැඹුරු ආයතනික අසාර්ථකත්වයක් පිළිබඳ ප්‍රකාශනයක් බවයි. "නීති වෘත්තියේ සාමාජිකයන් සහ නීතියේ…

පියාගේ ඉල්ලීමට පුනරුත්ථාපනයට රැගෙන ගිය තරුණයා පොලිස් කුඩුවේදී මියගිහින්
නවතම පුවත්

පියාගේ ඉල්ලීමට පුනරුත්ථාපනයට රැගෙන ගිය තරුණයා පොලිස් කුඩුවේදී මියගිහින්

- කොස්ගොඩ පොලීසියෙන් පහර දුන්නා දැයි සැකයක්...! “මමයි තාත්තයි පොලීසියට ගියාම මල්ලී කූඩුවේ බිම නිදාගෙන කකුල් සොලවමින් මොනවද කිව්වත් වචන පැහැදිලි නැති නිසා තේරුණේ නැතැයි” කොස්ගොඩ පොලීසියේ පහර දීමකින් මිය ගිය බව කියන අයකුගේ සොහොයුරිය…

අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ පසු වූ සැකකරුවකු ජීවිතක්ෂයට.
අවකාශය නවතම

අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ පසු වූ සැකකරුවකු ජීවිතක්ෂයට.

අඟුණුකොළපෑලැස්ස බන්ධනාගාරයේ පසු වූ සැකකරුවකු ඉකුත් 02දා ජීවිතක්ෂයට පත්ව ඇත. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තෙ ඇඹිලිපිටිය නවනගරය පදිංචි වීරසේකර ආරච්චිගේ අසංක ඉඳුනිල් යන 45 වියැති  විවාහක  එක්දරු පියෙකි. 2025.04.30 වන දින පෙරවරු කාලයේ ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය…

පාසල් සිසුවන් දෙදෙනෙකුට පයාගල පොලිසීයෙන් පහර දීමක්!
අවකාශය පුවත්

පාසල් සිසුවන් දෙදෙනෙකුට පයාගල පොලිසීයෙන් පහර දීමක්!

පාසල් සිසුවෙකු ඔහුගේ තවත් මිතුරෙකු සමඟ යතුරු පැදියකින් නිවස අසළ පිහිටා ඇති වෙළඳසැළකට හෙල්මට් නොමැතිව ගමන් කළ යැයි පොලීසිය පහර දුන් සිදුවීමක් පයාගලින් වාර්තා වේ. ඒ අනුව තාරුක් ඩිනාල් නැමැති පාසල් සිසුවා මිතුරෙකු සමඟ 2024…

අළුත්ගම පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීමක්!
අවකාශය පුවත්

අළුත්ගම පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීමක්!

හෙල්මට් නොමැතිව යතුරු පැදියක් ධාවනය කළ පුද්ගලයෙකුට අළුත්ගම පොලිසීය අමානුෂික ලෙස පහර දුන් සිදුවීමක් අළුත්ගම දර්ගානගරයෙන් වාර්තා වේ. තිරිමාදුර තිලක් වසන්න කුමාර ද ‌‌සොයිසා යන ඉකුත් අප්‍රේල් 19 වන දා සවස 5ට පමන ඔහුගේ නිවසේ…

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට කමිටුවක් පත් කෙරේ.
ආර්ථික පුවත්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට කමිටුවක් පත් කෙරේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට අදාළව මුළික සාකච්ඡාවක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් පසුගිය 11 වනදා අධිකරණ අමාත්‍යංශයේදී පවත්වා ඇති බවට වාර්තා වේ. ඒ අනුව එහිදී අධිකරණ අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ දැනට…

මහජන ආරක්ෂක කමිටු 14,000 ක් පිහිටුවීමට චක්‍රලේඛයක්…
අවකාශය නවතම

මහජන ආරක්ෂක කමිටු 14,000 ක් පිහිටුවීමට චක්‍රලේඛයක්…

දිවයින පුරා මහජන ආරක්ෂක කමිටු පිහිටුවීමට අදාළ චක්‍ර ලේඛය නිකුත් කර තිබේ. ඒ වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසිනි. මේ යටතේ සෑම ග්‍රාම නිලධාරි වසමක්ම අවාරණය වන පරිදි මහජන ආරක්ෂක කමිටු 14,022 ක් පිහිටුවීමට…

දිගින් දිගටම මානව හිමිකම් කඩන ශ්‍රී ලංකා පොලීසිය තිනියාවලදීත්!
අවකාශය නවතම පුවත්

දිගින් දිගටම මානව හිමිකම් කඩන ශ්‍රී ලංකා පොලීසිය තිනියාවලදීත්!

ඉකුත් අප්‍රේල් හයවන දා රාත්‍රියේ තරුණයෙක් පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු විසින් අත්අඩංගුවට ගැනීමට උත්සහ කළ වීඩීයෝ දර්ශනයක් සමාජ මාධ්‍ය‍යේ සංසරණ විය. මෙම සිදුවීමට මුහුණ පා ඇත්තේ තිනියාවල ප්‍රදේශයේ පදිංචි අනුෂ්ක ශෙහාන් නැමැති 20 හැවිරිදි තරුණයෙකි.…

ස්ටිකරයක් නිසා PTA මගින් අත්අඩංගුවට පත්වූ රුෂ්ඩි!
අවකාශය නවතම

ස්ටිකරයක් නිසා PTA මගින් අත්අඩංගුවට පත්වූ රුෂ්ඩි!

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, නිට්ටඹුවේ පදිංචි 22 හැවිරිදි පසුවන මොහොමඩ් රුෂ්ඩි නමැති තරුණයෙකි. මාර්තු 22 වන දා අදාළ තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධිය මනතුංග සඳහන් කළේ, "F*** Israel"…