වැලැක්විය තිබූ ඛේදවාචකයට වගකිව යුත්තෝ අද අපෙන් ප්‍රශ්න කරනවා! – කෙහෙළිය

පාස්කු ප්‍රහාරයේ සම්පූර්ණ සුළමුල සොයා ගැනීම සඳහා එහි පරීක්ෂණ කටයුතු කඩිනම් කොට ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන ලද ජනාධිපති කොමිෂන් වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට මේ වන විට ඉදිරිපත් කර ඇතැයි අද (07) මහනුවර සිරිමල්වත්තේ දී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා කීවේය. කුණ්ඩසාල ප්‍රාදේශීය සභාවේ රුපියල් ලක්ෂ 18 ප්‍රතිපාදන මත ඉදිකරන ලද සේවා පියස සහ බහු කාර්ය ගොඩනැගිල්ල මහජන අයිතියට පත් කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන ලද ජනාධිපති කොමිසම් වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තු විවාදයකට දින වෙන් කර ඇතැයි…

Read More

“පාස්කු වාර්තාව” පුස්ස බින්දා වගේ වැඩක්! – අලුත් පියාපත් කියයි

easter attack presidential commission aluth Piyapath

පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය නායකයින්ට දඬුවම් දීමට ප්‍රථම වාර්තාවේ ඇති මුලික අරමුණ වු මේ පාස්කු ප්‍රහාරය මෙහෙයු සාමාජිකයා සොයා දඬුවම් ලබා දී වින්දිත ජනතාවට සාධාරණයක් ඉටු කරන ලෙස අලුත් පියාපත් සංවිධානයේ මෙහෙයුම් කමිටුවේ සාමාජිකා නීතිඥ කෞශල්‍යා ආරියරත්න මහත්මිය රජයට අවධාරණය කර සිටියි. 2019 සැප්තැම්බර් මාසයේ පිහිටවපු පාස්කු විමර්ශන කොමිෂන් සභාවේ මූලික අරමුණු වුයේ මෙහි පිටුපස සිටිමින් මෙහෙවුයේ කවුද යන්න අනාවරණය කර ගැනීම, සැලසුම් කළේ කවුරුද, වළක්වා නොගන්තේ මන්ද, මෙයට සහාය වුවෝ කවුරුද යන්න සොයා බලා ඒ වැරදිකරුවන්ට ද්‍රඩුවම් ලබා දෙමින් වින්දිතයින්ට සාධාරණයක් ඉෂ්ඨ කිරිමට සහ ඉදිරියේදී මෙවැනි දෙයක්…

Read More

වර්තමාන ආණ්ඩුවේ වැඩිම මුදල් උපයන අය ගැන හෙව්වොත්, පාස්කු ප්‍රහාරයේ මහා මොළකාරයින් හොයාගන්න පුලුවන්

Chathura Galappaththi Samagi Jana Balawegaya

චතුර ගලප්පත්ති – දෙවිනුවර ආසන සංවිධායක, සමගි ජන බලවේගය මාතර දෙවිනුවර ආසනයේ විපක්ෂයේ සංවිධායක වරයා විදියට මේ කොවිඩ් තත්ත්වය ආණ්ඩුව හසුරුවන ආකාරය ගැන ඔබේ පැත්තෙන් නිරීක්ෂණ මොනවද? අපි දන්නවා දෙවිනුවර ධීවරයො විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඔවුනුත් ගැටලුවලට මුහුණ දීලා ඉන්නේ.. මම හිතන්නේ මීට දවස් කිහිපයකට කලින් දිස්ත්‍රික්කය පුරාම දහනම දෙනෙක් (19) හඳුනා ගෙන තිබ්බා ආසාදිතයන්. ඊට අමතරව නිරෝදායනය කරපු ගෙවල් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ අය බොහෝ විට දැන් ගෙවල්වලම තමයි නිරෝදායනය වෙන්නේ. රජයෙන් දෙනව කිව්ව රුපියල් දහදාහ, ගෙවල් වල නිරෝදානය වෙන පවුල්වලට අවශ්‍යය ආහාර ටික තාම ලැබෙන්නෙ නැහැ. එහෙම ප්‍රශ්නයක්…

Read More